Nattan lankawa gena hitannayeඋබ ඔසි ගැන පුදුම විදිහට හිතනවා මොන ජිවිතද බන්

Aye thread daapanko Koththu kanna hoda kadawal ahalaNattan lankawa gena hitannaye![]()
hoda kadayak hambunaAye thread daapanko Koththu kanna hoda kadawal ahala

රටක ජිව්වත් වෙන්න නම් පට්ටම රට නෙදර්ලන්තේ.... (ඩෙන්මාර්ක් කල්ට් එකේ සමහර දේවල් අව්‍ල්) ... පට්ට හොද මිනිස්සු බන් ඉන්නේ ... කොවිඩ් // අය් සී ස් එක්සෙට්‍රා ... නිසා තවත් ලොකෙට හික වෙනවා.. කොලිට්‍ය් ඔෆ් ලය්ෆ් ඉතින් ඇඩෙනවා![]()
පට්ට රට හැබැයි සිංහලුන්ට සෙට් වෙන් නෑ උන් ආගම ජාතිය ගණන් ගන්නෙවත් නෑ නේ
අංගුලිමාල ජාතක කතාව අහලා සාදු කියලා නිව්ස් බලල හිරකාරයන්ට වෙඩි තියන්න තියෙන්නේ කියන විදිහටනේ අපේ වුන් ආගම අදහන්නේපට්ට රට හැබැයි සිංහලුන්ට සෙට් වෙන් නෑ උන් ආගම ජාතිය ගණන් ගන්නෙවත් නෑ නේ
ඒකනෙ එහෙ ඉන්න ලංකාවෙ එවුන් මෙහේ ෆේස්බුක් වලයි ඔන්ලයින් ෆෝරම් වලයි රට ජාතිය ඉස්සරහට දාගෙන හැමිණෙන්නෙ.පට්ට රට හැබැයි සිංහලුන්ට සෙට් වෙන් නෑ උන් ආගම ජාතිය ගණන් ගන්නෙවත් නෑ නේ