China new expressway?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මේකට සල්ලි කොහොමද හොයාගෙන තියෙන්නේ? ණයක්ද? අරන් තියෙන්නේ චීනෙන්ද නෑත්නම් වෙන බෑන්කුවකින්ද?
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මේකට සල්ලි කොහොමද හොයාගෙන තියෙන්නේ? ණයක්ද? අරන් තියෙන්නේ චීනෙන්ද නෑත්නම් වෙන බෑන්කුවකින්ද?
    චීනෙන් වියදම් කරල හදනව. චීනෙට අවුරුදු 18 යනකන් පාරෙ full අයිතිය තියෙනව. උන් ඒකෙ ආදායමෙන් ගාන කවර් කර ගන්නව .
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    චීනෙන් වියදම් කරල හදනව. චීනෙට අවුරුදු 18 යනකන් පාරෙ full අයිතිය තියෙනව. උන් ඒකෙ ආදායමෙන් ගාන කවර් කර ගන්නව .
    මේක හොද ක්‍රමයක් ලංකාව වගේ දුප්පත් රටවලට නය අරන් වැඩ කරනවාට වඩා
    මේක මගේ අදහසක් විතරයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මේක හොද ක්‍රමයක් ලංකාව වගේ දුප්පත් රටවලට නය අරන් වැඩ කරනවාට වඩා
    මේක මගේ අදහසක් විතරයි
    මාත් ඒ ක්‍රමයට කෑමති,, අවුරුදු 18 අපිට දෙනවා නම්, කෑමති අය කෑමති ගාස්තුවක් ගෙවලා යන්න පුලුවන්.. එකම දේ හදන එකේ ප්‍රමිතිය හොද වෙයිද කියන එකයි
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    මාත් ඒ ක්‍රමයට කෑමති,, අවුරුදු 18 අපිට දෙනවා නම්, කෑමති අය කෑමති ගාස්තුවක් ගෙවලා යන්න පුලුවන්.. එකම දේ හදන එකේ ප්‍රමිතිය හොද වෙයිද කියන එකයි
    හැබැයි බන් කොහොම ගණන් ගයිද දන් නැ ඉතින්, ඕන නම් ඉතින් යන් නැතුව ඉන්ඩ පුළුවන් නේ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    මාත් ඒ ක්‍රමයට කෑමති,, අවුරුදු 18 අපිට දෙනවා නම්, කෑමති අය කෑමති ගාස්තුවක් ගෙවලා යන්න පුලුවන්.. එකම දේ හදන එකේ ප්‍රමිතිය හොද වෙයිද කියන එකයි

    අවුලක් යනවනම් ලොකුවටම තියෙන්නේ කාර්පට් එකෙනේ... අවුරුදු 18කට ප්ස්සේ ආපහු කාර්පට් එක අපිට ගහල ගන්න නේද තියෙන්නේ...🤔 වෙන වෙන රෙපයාර්නම් මහ වියදම් සෙට් වෙන්නැතිවෙයි නේහ්....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    අවුලක් යනවනම් ලොකුවටම තියෙන්නේ කාර්පට් එකෙනේ... අවුරුදු 18කට ප්ස්සේ ආපහු කාර්පට් එක අපිට ගහල ගන්න නේද තියෙන්නේ...🤔 වෙන වෙන රෙපයාර්නම් මහ වියදම් සෙට් වෙන්නැතිවෙයි නේහ්....

    කාර්පට් එක විතරක්?

    පේන විදිහට උබ සිවිල් නෙවෙයි තෝරගෙන තියෙන්නෙ. ලොකු දෙයක් ඒක. 👍👍😀

    කාර්පට් එකට වඩා වැදගත් ඊට යටින් තියෙන ඒවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කාර්පට් එක විතරක්?

    පේන විදිහට උබ සිවිල් නෙවෙයි තෝරගෙන තියෙන්නෙ. ලොකු දෙයක් ඒක. 👍👍😀

    කාර්පට් එකට වඩා වැදගත් ඊට යටින් තියෙන ඒවා.
    කාපට් එක අන්තිම වෑදගත්ම නෑති ටික, මොකද මේක අනිවා යනවා ඈත්තේ කුළුණු උඩින්..
     
    • Like
    Reactions: shenat

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    කාර්පට් එක විතරක්?

    පේන විදිහට උබ සිවිල් නෙවෙයි තෝරගෙන තියෙන්නෙ. ලොකු දෙයක් ඒක. 👍👍😀

    කාර්පට් එකට වඩා වැදගත් ඊට යටින් තියෙන ඒවා.
    adoo noo..😂 mechanical dmme...🤭

    Ow. Kulunu udin yanawa atte. Ewaye qualities hoda na kiyanne mulu parenma wedak na.
    mma eka kiwwe ithm palam kulunu hadaddi sahena kal pawathinnama hdai kyl hthla... smnyen nikm paaraka unth kalayak yddi carpet ekne awul wenne.. ethkot patch dadaa aya duwanvnne.. ehm adahasin mma kiwwe......:dull: ehem hithla kiwwe oya gna wdiya dnnha thma ithm...

    aththa kulunu awul unoth okkom iwarai thma... ek echhcr meter une nha reply ek daaddi:dull: