China response to the U.S.. "we don't care"⚡🇺🇲🇨🇳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,909
    46,116
    113
    බලපන් ඉතින් ලෝකෙටම හෙනයක් වෙන්න යන චීන්නු ගැන කිව්වම එකෙක් මරන්න ලු 😒
    ආයේ ඉතිං කතා කරලා වැඩක් නෑ. ආයේ reply කරන්නේ නෑ ඒක හින්දා.

    ලොකු දෙයක්..මටත් පිස්සෝ ඵක්ක කථා කරල මහන්සියි..🤗
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    එලියෙන් "We dont care" ඇතුලෙන් අඩනව

    China kiyanne thanikara unge patta vitharak hithana jathiyak.

    Gem industry ekath kala thiyenne un mehe. Ape gems wala mila palanaya karanne un dan. Corparation eka nidi. Adala un mik kiyanne na.

    US ape lokuma buyer. US walata kela unama. Apita hikenawa.

    US down nisa export adui godak dan Gem walata apita
    චීන්නු කියන්නෙ තනිකර හොරු බුද්දිමය දේපල නීති බල්ලට දාල ඔක්කොම කොපි කර කර පෝසත් උන උන්නෙ
     
    • Like
    Reactions: Dubairox and B.Chat

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485
    113
    Chinies danne Copy Karanda.
    Copy Cat Country.
    It's always easy to make things, someone has already made.
     
    • Like
    Reactions: B.Chat

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,424
    1,450
    113
    IN THE INTERNET
    හරි balance එකක් තියෙන්න ඕනේ. USA, CHINA ඔය රටවල් දෙකම අපිට ඕනෙ ඕක තමා ඇත්ත කතාව. අපේ export වලට USA ඕනේ අඩුවට items ගන්න China ඕනේ. Trump ආව එකෙන් දැන් මෙකට ලොකු risk එකක් තියෙනව
    China නැති උනොත් අපිට සමහර Item afford කරන්න බැරිවෙනවා
     
    • Like
    Reactions: B.Chat

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් කියන්නේ අපි රනිල් දම්මවලා චීනටයි, ටම්පටයි රිදෙන්න කියවන්න ඕන අපිත් අවුරුදු 2500ක් හිටියා කියලා 😘😊