China, Russia missing

navi

Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    උන් සති අන්තෙ විවෙක ගන්නවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,501
    48,731
    113
    සේදවත්ත
    රුසියාවට පාං කියාගන්න බැරුව ඉන්නෙ.
    චීනේ බොර දියේ මාලු බානව . US asset ටික අග්නිදිග ආසියාවෙන් සැලකියයුතු ලෙස අහක් කරොත් තායිවාන් වටලන්න බලං ඉන්නෙ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,576
    10,849
    113
    උබ මොකක්ද බලාපොරොත්තු උනේ ? 10 වසරේ උන් මරාගන්නවා වගේ අනන්න අපේ එකෙක්ට ගහල කියලා බහී කියලද ?
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    496
    333
    63
    40
    Colombo
    ඕකුන් පුළුවන් වාසියක් අරගෙන වදිනකොට ජාමේ බේරගෙන මාරු වෙනවා :lol:
    සිරාවටම එක තමයි වෙන්නේ.
    ප්‍රශ්නයක් නැති වෙලාවට මාරම යාලුවෝ වගේ ඉදලා, ගන්න පුළුවන් වාසි ටික සේරම ගන්නවා.
    මොකක් හරි ප්‍රශ්නයක් ආව වෙලාවට දැක්කේ නෑ වගේ ඉන්නවා.

    රුසියන් උනුයි, චින්නුයි දෙගොල්ලම එකයි.

    මේවා ඕකුන් පස්සේ යන අනිත් රටවල් වලටත් හොද පාඩමක්.

    ඔකුන්ගේ කයිය විතරයි
    සිරා, කයිය විතරයි.

    ඔකුන්ගේ ඔය තියෙනවා කියන වෙපන් පවර් එකත් උන්ගේ මිඩිය වල විතරයි.
    ------ Post added on Mar 1, 2026 at 12:03 PM
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    සිරාවටම එක තමයි වෙන්නේ.
    ප්‍රශ්නයක් නැති වෙලාවට මාරම යාලුවෝ වගේ ඉදලා, ගන්න පුළුවන් වාසි ටික සේරම ගන්නවා.
    මොකක් හරි ප්‍රශ්නයක් ආව වෙලාවට දැක්කේ නෑ වගේ ඉන්නවා.

    රුසියන් උනුයි, චින්නුයි දෙගොල්ලම එකයි.

    මේවා ඕකුන් පස්සේ යන අනිත් රටවල් වලටත් හොද පාඩමක්.


    සිරා, කයිය විතරයි.

    ඔකුන්ගේ ඔය තියෙනවා කියන වෙපන් පවර් එකත් උන්ගේ මිඩිය වල විතරයි.
    ------ Post added on Mar 1, 2026 at 12:03 PM

    මේ වෙලෙ කෙලල අරින්නෙ නැති මිසයිල තියාන් පුක් ගහන්න ද බන්. උන් කටින් බය කරගත්ත සීන් එකක් තියෙන්නෙ වගෙ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Iran kiyanne muslim un alla gaththa ratak..
    Oken muslim unwa wipe out karanna ona..
    Well done trump!
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    496
    333
    63
    40
    Colombo
    මේ වෙලෙ කෙලල අරින්නෙ නැති මිසයිල තියාන් පුක් ගහන්න ද බන්. උන් කටින් බය කරගත්ත සීන් එකක් තියෙන්නෙ වගෙ.
    අනිවා, යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද බන්?

    ඔකුන්ගේ කයිය විතරයි. එකත් උන්ගේ මිඩියා වල විතරයි.
    යුද්දයක් අවම චීනයි, රුසියන් කාරයයි පූස් පැටවු වගේ.

    largest naval power කියලා කිව්වේ චීනේ

    මාලු බෝට්ටුවක්වත් නෑ අන්තිමට
    ඕව කියන්නේ උන්ගේම චැනල් වලනි බන්.

    ඇත්ත යුද්දයක් අවම ඕව නිකම් සෙල්ලම් බඩු වගේ.
    ------ Post added on Mar 1, 2026 at 3:09 PM

    Iran kiyanne muslim un alla gaththa ratak..
    Oken muslim unwa wipe out karanna ona..
    Well done trump!
    නිකම් මෝඩ කතා කියන්න එපා බන්.

    එහෙම බැලුවොත් ඉතින් ලංකාව කියන්නෙත් ඉන්දියාවෙන් ඇවිත් පදින්චි වෙච්චි රටක්නි.

    කොහොමද එහෙම හිතල සිංහලු සේරම සමූල ඝාතන කරන්න ඕන කිවුවොත් එහෙම.
    ------ Post added on Mar 1, 2026 at 3:11 PM
     
    • Like
    Reactions: lapaman

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    නිකම් මෝඩ කතා කියන්න එපා බන්.

    එහෙම බැලුවොත් ඉතින් ලංකාව කියන්නෙත් ඉන්දියාවෙන් ඇවිත් පදින්චි වෙච්චි රටක්නි.

    කොහොමද එහෙම හිතල සිංහලු සේරම සමූල ඝාතන කරන්න ඕන කිවුවොත් එහෙම.
    ------ Post added on Mar 1, 2026 at 3:11 PM
    Muslim un arenna wena loke kisima jathiyak muslim nowena hama ekama marana tharam extremists la wenne na...

    USA karanne loketa sewayak..
    USA ta thiyana power eka ada muslim ratakata thibba nam kona kapa gaththe nathi loke hama ekama hoyala maranawa..
    Civilians lada nadda adala na non muslim okkoma male un marala danawa..
    Ganu tika rape karanawa, pataw gahanna..
     
    • Like
    Reactions: Bekam

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,021
    2,483
    113
    දීපු ටික වැඩ කරලත් නෑ වගේ නේද?
    නමට දීල තියෙන්නේ. වැඩක් ගන්න නෙමෙයි.
    ලස්සනට තියල බල බල ඉන්න.

    masa ganakata kalin deepu ekak neda meka. mun setup karala thiyenna nathuwa athi.

    target ganna nam BeiDou use karanawa athi.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    රටක් එක්ක නෙවේ සම්බන්ධකම් තියෙන්නෙ රජයක් (පාලකයොත්එ) ක්ක. රුසියා වලට උනත් උදවු කරේ නොර්ත්කොරියාවයි චීනෙයි විතරයි. ශාහිඩ් ඩ්‍රෝන්ස් එහෙමත් රුසියාවට දුන්නෙ ඉරානෙන් කිව්වට ඉරානෙ ප්‍රසිද්දියේ ඒක ඩික්ලයින් කලානෙ . ඇත්ත කතාව රුසියාවටයි නොර්ත්කොරියාවටයි චීනෙටයි, හොන්කොන් වලටයි ඇරෙන්න වෙන ඕනෙ රටක ඇමරිකාවට මෙහෙයුම් කරන්න පුලුහන් ලොකු ත්‍රෙට් එකක් නැතුව. ඕපන් වෝ එකක්ම ඕනෙ නෑනෙ. ටාර්ගට් රටක ආරක්ෂක අංශ වල ඉහල ඉන්න අය ඇමරිකාවෙ පේරෝල් එකේ හිටියහම හොඳටම ඇති . ඉන්දියාව තවමත් අපිව යටත් කරගත්තෙ නැත්තෙ ඇයි කියන එක මට පුදුමයි මේ යන විදිහට.