
චීනය ඇමරිකා ගුවන් බලයත් අභිබවයි 

ඇමෙරිකාව විසින් තායිවානයට චීන බළධාරීන්ගේ විරෝධතාව නොතකා අවි ආයුධ විකිණීමෙන් පසු දෙරට අතර ඇතිව අති මත භේදකාරී වතාවරණය සමනය කිරීමේ අරමුණින් පසුගිය දා ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් වරයා චීනයේ විශේෂ චාරිකාවක නිරත වීමෙන් ස්වල්ප මොහොතකට පසු පෙන්ටනය විසින් චීන අද්‍රෘෂ්‍යමාන ගුවන් යානා පිළිබඳව ඇමෙරිකානු බළධාරීන් වෙත වාර්තා කර තිබුණු අතර චීන මාධ්‍යයක් විසින් එම පෙන්ටගන වාර්තාව සනාත කරමින් පෙන්ටගනය වෙත ලැබී ඇති ඉහත ගුවන් යානාවේ පිංතූර දෙකම ප්‍රසිද්ධියට පත් කර ඇත.
චීන ගුවන් හමුදාවට අයත් අද්‍රෘෂ්‍යමාන (රේඩාර් වලට හසු නොවන) ප්‍රහාරක ගුවන් යානාවක් පිළීබඳව පෙන්ටගනය විසින් විශේෂ අධ්‍යනයක් ආරම්භ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ යනුවෙන් ඉහත චීන මාධ්‍යය එමම පිංතූර සහිතව පුවත්පත් වාර්තාවක් සකස් කර තිබිණි.
මෙම ගුවන් යානව ඇමෙරිකානු අද්‍රෘෂ්‍යමාන ගුවන් යානා කාණ්ඩයක් වන ස්ටෙල්ත් ජේ-20 (Stealth, J-20) කාණ්ඩයට සමාන කමක් දක්වන බැවින් චීනය විසින් ඇමෙරිකානු ගුවන් වපසරිය ද අභිබවා ඇඳ්ද යන්න පිළිබඳව පෙන්ටගනට සැක මතුව ඇති බව එම වාර්තාවේ සඳහන් වේ. දැනට මෙවැනි අද්‍රෘෂ්‍යමාන ගුවන් ප්‍රහාරක යානා හිමි එකම රට වන්නේ ද ඇමෙරිකාව පමණි.
මෙම පිංතූරයේ දැක්වෙන ගුවන් යානාව චීනයේ චෙංග්ඩු (Chengdu) ගුවන් හමුදාවේ දී ගත්තක් බවත්, එහි ඉදිරිපස ඉතා තියුණු තුඩක හැඬයකින් සහා ත්‍රීකෝණාකාර තටු පද්ධතියකින් සමන්විත වීම මෙම සැකයට විශේෂ හේතුවක් වූ බවත් මෙම යානාව බොහෝ දුරට ඇමෙරිකානු අද්‍රෘෂ්‍යමාන ප්‍රහාරක ගුවන් යානාවක් වන F-22A යානාවට සමානතාවක් දක්වන බවත් පෙන්ටගනය විසින් පෙන්වා දී ඇති බව වෝල් ස්ටීට් ජර්නල් (WSJ) පුවත් පතද ඉහත වාර්තාව සනාත කරමින් පුවතක් පළකර ඇත. මෙම WSJ වාර්තාව මඟින් මෙම පි'තූරයේ දැක්වෙන චීන ගුවන් යානාව ඇමෙරිකානු F-22 සහා රුසියානු T-50 යානාවන්ට සමාන කමක් දක්වන බැවින් මෙය අද්‍රෘෂ්‍යමාන ප්‍රහාරක ගුවන් යානාවක්ම (rather than a prototype for the famous invisible) විය යුතු බව සඳහන් කරයි.
මෙම පිංතූරය එතරම් පැහැඳිළී නොවීම පෙන්ටගන බළධාරීන්ට මෙම යානාවේ නියම තත්ත්වය සනාත කර ගැනීමට අපහසුවක්ව පවතින බව චීන මාධ්‍යය වාර්තාව සඳහන් කර සිටියි.
Magenam adahasa Meka loka bala thulanayata loku udawwak wei. Mokada denta loka police karaya widihata handunwana Americawata witharak thani balayak lebima echchara subadayaka ne.
Kohoma unath Napoleon Bonaparte Kiyala thiyanawane Chine kiyanne nida gaththu Yodayek, negittuwoth eke prathipalayath widinna sudanam wenna kiyala.
Mama hithanne den eka thamai sidda wenna.
Me siyalu siddin nawa loka Paryayaka arambaya wei.
Last edited:




