Last edited:
US කට්ටිය මොකක් හරි fighter jet එකක් හැදුවම මාර විදිහට show off කරනවා.(පඩ ෂෝ)
එත් චීන කට්ටිය එහෙම නෑ. උන සියල්ලම රහසේ කරන්නේ. උන හදලා තියන weapons කවදාවත් අනිත් රටවලට කියන්නේ නෑ.
කොහොම හරි මුන් නැගලා එන රටක්. දන්නවද ඇමෙරිකාව චීනයට $ 100000000000 විතර ණයයි කියලා??

(no idea of that Chinese debt )

චයිනි පුතල දැන් ඔය දපු විදිහෙ එකක් හද්දදි american සීයල ඔම එකක් හැදුවෙ 20 years ago btw ඔය පොඩි පොඩි කැලි වගෙ ඔකත් උඩ යනකොට කඩගෙන වැටෙද දන්නෙ නැහැ
made in china නෙහ්

samaharawita mama danne nathuwa athi macha...
ehenam me aircraft ekath americawata yawai ne.."high branded" ne.![]()