Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
China wala witharak dakinna labena dewal
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ කතාව වැරදියි මචන්. චීනය කියන්නේ අතීතයේ විශාල ලෙස දුර්භික්ෂ සහ සාගත වලින් පෙළුණු කාල වකවානු තිබ්බ රටක්. ඔය වගේ කාල වලදී තමයි මිනිස්සු අතට අහුවෙන හැමදේම ආහාරයට ගන්න පුළුවන් වෙන ආකාරයට යොදා ගත්තේ. ඒකයි ලෝකයේ අනෙක් රටවලට වඩා කෑම වට්ටෝරු දහස් ගණනක් චීන ජාතිකයින් සතුව පවතින්නේ. එක එක රටවල සංස්කෘතික සහ සමාජීය පරිසරය වෙනස්. ඔෂින් කතාව බලන්න . එකේ තියනවා රටේ දුප්පත් මිනිස්සු රාබු බත් අනුභව කරපු හැටි. ඔශින්ලත් රාබු බත් කෑවා.

අනෙක දැන් තරුණ පරපුර ඔය කෘමි සත්තු , පනුවෝ වර්ග සහ බලු මස් ආහාරයට ගන්නේ නැහැ. පරණ ජෙනරේෂන් එක තමයි ඔය වගේ කෑම තවම කන්නේ. අනෙක චීනයේ බලු මස් තහනම් කරලා තියෙන්නේ. බල්ලෙක් මරල තිබ්බොත් වසර 8 ක සිරදඩුවමකට යටත් වෙන්න වෙනවා.

මේ ත්‍රෙඩ් එකේ දාල තිබ්බා චීන්නු කැරපොත්තන් ආහාරයට ගන්නවා කියලා. ඒකෙ නම් සත්‍යක් නැහැ. මොකද මෙයාල කන්නේ වෝටර් බග්ස් කියල කෘමි විශේෂය. මේක පරපොත්තෝ කියල වැරදියට වටහාගෙන තියනවා බොහෝ අය. විදෙස් වෙබ් අඩවි වලත් මේක වරද්දාගෙන තියනවා.

චීනයේ නුසුදුසු දේවල් වලින් නරකම දේ තමයි ඔවුන් සතුව පවතින දේශපාලන ක්‍රමවේදය. මිනිසුන්ට නිදහසක් නැහැ. සියලුම දේවල් අවහිර කරලා තියනවා. තමන්ට කැමති පාලකයෙක් තෝරාගන්න මිනිස්සුන්ට අයිතියක් නැහැ. එක සැරයක් ටියානමන් චතුරශ්‍රයේදී කරපු සත්‍යග්‍රහයට එරහිව චීන රජය විසින් ශිෂ්‍යයින්ගේ ශරීර මතින් යුධ ටැංකි ගෙන ගියා. වෙඩි තියලා දහස් ගණනක් මරා දැමුවා. අනන්න ඒවගේ තද කෘර පාලනයක් තියන රටක්. ලෝකයට තමන්ගේ රටේ මිනිස්සුන්ව විවුර්ත කරලා නැහැ. අන්න ඒවා වැරදි. නැතුව මිනිස්සුන්ගේ සමාජීය සහ ඔවුන්ගේ ආහාර රටාවන් වැරදියි කියලා කියන්න අපට අයිතියක් නැහැ.

[QUOTE="50KG, post: 23655282, member: 558780"] [SIZE=4]උබේ කතාව වැරදියි මචන්. චීනය කියන්නේ අතීතයේ විශාල ලෙස දුර්භික්ෂ සහ සාගත වලින් පෙළුණු කාල වකවානු තිබ්බ රටක්. ඔය වගේ කාල වලදී තමයි මිනිස්සු අතට අහුවෙන හැමදේම ආහාරයට ගන්න පුළුවන් වෙන ආකාරයට යොදා ගත්තේ. ඒකයි ලෝකයේ අනෙක් රටවලට වඩා කෑම වට්ටෝරු දහස් ගණනක් චීන ජාතිකයින් සතුව පවතින්නේ. එක එක රටවල සංස්කෘතික සහ සමාජීය පරිසරය වෙනස්. ඔෂින් කතාව බලන්න . එකේ තියනවා රටේ දුප්පත් මිනිස්සු රාබු බත් අනුභව කරපු හැටි. ඔශින්ලත් රාබු බත් කෑවා. [/SIZE] [SIZE=4]අනෙක දැන් තරුණ පරපුර ඔය කෘමි සත්තු , පනුවෝ වර්ග සහ බලු මස් ආහාරයට ගන්නේ නැහැ. පරණ ජෙනරේෂන් එක තමයි ඔය වගේ කෑම තවම කන්නේ. අනෙක චීනයේ බලු මස් තහනම් කරලා තියෙන්නේ. බල්ලෙක් මරල තිබ්බොත් වසර 8 ක සිරදඩුවමකට යටත් වෙන්න වෙනවා. [/SIZE] [SIZE=4]මේ ත්‍රෙඩ් එකේ දාල තිබ්බා චීන්නු කැරපොත්තන් ආහාරයට ගන්නවා කියලා. ඒකෙ නම් සත්‍යක් නැහැ. මොකද මෙයාල කන්නේ වෝටර් බග්ස් කියල කෘමි විශේෂය. මේක පරපොත්තෝ කියල වැරදියට වටහාගෙන තියනවා බොහෝ අය. විදෙස් වෙබ් අඩවි වලත් මේක වරද්දාගෙන තියනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]චීනයේ නුසුදුසු දේවල් වලින් නරකම දේ තමයි ඔවුන් සතුව පවතින දේශපාලන ක්‍රමවේදය. මිනිසුන්ට නිදහසක් නැහැ. සියලුම දේවල් අවහිර කරලා තියනවා. තමන්ට කැමති පාලකයෙක් තෝරාගන්න මිනිස්සුන්ට අයිතියක් නැහැ. එක සැරයක් ටියානමන් චතුරශ්‍රයේදී කරපු සත්‍යග්‍රහයට එරහිව චීන රජය විසින් ශිෂ්‍යයින්ගේ ශරීර මතින් යුධ ටැංකි ගෙන ගියා. වෙඩි තියලා දහස් ගණනක් මරා දැමුවා. අනන්න ඒවගේ තද කෘර පාලනයක් තියන රටක්. ලෝකයට තමන්ගේ රටේ මිනිස්සුන්ව විවුර්ත කරලා නැහැ. අන්න ඒවා වැරදි. නැතුව මිනිස්සුන්ගේ සමාජීය සහ ඔවුන්ගේ ආහාර රටාවන් වැරදියි කියලා කියන්න අපට අයිතියක් නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom