China wala witharak dakinna labena dewal

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
වොල්මාර්ට් වල විකිණීමට තබා ඇති මෝරුන් සහ කිඹුලන්

GtRHueR.jpg

Q4rq2mI.jpg

පොලිස් බල්ලන් වෙනුවට පාත්තයින් යොදාගන්නවා, ඒ කුරුල්ලන්ට විශිෂ්ට දර්ශනයක් සහ ආක්රමනශීලී හැසිරීමක් තියෙන නිසා කියලයි කියන්නේ

lD00Pzz.jpg

වෙන්ඩින් මැෂින් වල විකුණන්න දාලා තියෙන පණපිටින් ඉන්න කකුළුවන්

k7ssnqH.jpg

රථවාහන තදබදයක් ඇත්නම්, ඔබ දෙදෙනෙකු යවන සේවාවක් අමතන්න.
ඔවුන්ගෙන් එක් අයෙක් ඔබේ මෝටර් රථය බලාගන්නා අතර අනෙක් තැනැත්තා යතුරුපැදියකින් ඔබ රැගෙන යයි.

6Zbm8UH.jpg

ඇමරිකාවේ Starbucks ප්‍රතිරූපය නිර්මාණය කරමින් චීනයේ හදපු Teabucks

854eOaX.jpg

සේවක සියදිවි නසාගැනීම් වලක්වා ගැනීම සඳහා සමාගම් සිය ගොඩනැගිලි වටා දැල් ඇද බැඳ තිබෙනවා

r2TwfNy.jpg

මියගිය අය විවාහ කරගන්නවා

Kwga53T.jpg

චීනයේ වායු දුෂණය නිසා නැවුම් වාතාශ්‍රය බෝතල් කර විකුණනවා

pCNo7Pl.jpg

චීනයේ ආහාරයට ගැනීමට සහ බෙහෙත් සඳහා කෘමින් යොදාගන්නවා, මේ නිසා කැරපොත්තන් ඇතිකරන ගොවිපොළවල් තියෙනවා

RBpZyda.jpg

චීනයේ වේගයෙන් ඉදිකල නිවාස වෙලඳපොල, මෙහි අවන්හල් හා වෙළඳ සැල් විශාල ප්රමාණයක් තියෙනවා

mkMCmS1.jpg

මිලියන 270 ක පැරණි ගල් වනාන්තරය, මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරලා තියෙනවා

VsJ9RoM.jpg

නිවෙස් අත්හැර දැමීම ප්රතික්ෂේප කරන පදිංචිකරුවන් යවන්න ඉදිකිරීම් කම්කරුවන් කරන්නේ මෙහෙමයි

krPU9yl.jpg

පිජාමා එක ඇඳගෙන ඕන තැනකට යන්න පුළුවන්

85MSHR0.jpg

චීනයේ හමුදාවට කාන්තාවන් බඳවා ගැනීමේදී සෑම අතින්ම ආකර්ෂණීය කාන්තාවන් බඳවා ගන්නවා

fUzQWas.jpg
 
Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ballo puso kana evath danna epaya bn...thuk witharak matanam penna bari ratak

    සිරාවටම මුන් මහ චාටර් ජාතියක් .මුන්ට ලොකෙ බලවත් කම හම්බ උනොත් නන්නත්තාරයි. ඇමරිකාවෙ නම් හිතන්න නිදහස හරි අගයනවා අඩුපාඩු එක්ක උනත්. මුන්ගෙ ඒක බැහැ. මුන් තනිකර කරන්නෙ බුද්ධිමය දෙපල අමු අමුවෙ මංකොල්ලා කන එක. මුන්ගෙ තියෙන සර්ච් එන්ජින්ස්, වීඩියො හොස්ට් සර්විසස් ,සොෆ්ට්වෙයාර්ස්, ෆොන්ස් සෙරම කොප්ප ගහපුවා.
    බල්ලො පූසො මරාගෙන කන කාලකණ්ණි ජාතියක්

    මොනවා උනත් මේ ආසියාවෙ මන් දන්න තරමින් පොලිටික්ස් සහ වෙන සුළු අඩුපාඩු තිබ්බත් සින්ංහළු කියන්නෙ දියුණු ජාතියක් බන් සිතිවිලි වලින් සහ අනෙකුත් ක්‍රියාවන් වලින්
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    සිරාවටම මුන් මහ චාටර් ජාතියක් .මුන්ට ලොකෙ බලවත් කම හම්බ උනොත් නන්නත්තාරයි. ඇමරිකාවෙ නම් හිතන්න නිදහස හරි අගයනවා අඩුපාඩු එක්ක උනත්. මුන්ගෙ ඒක බැහැ. මුන් තනිකර කරන්නෙ බුද්ධිමය දෙපල අමු අමුවෙ මංකොල්ලා කන එක. මුන්ගෙ තියෙන සර්ච් එන්ජින්ස්, වීඩියො හොස්ට් සර්විසස් ,සොෆ්ට්වෙයාර්ස්, ෆොන්ස් සෙරම කොප්ප ගහපුවා.
    බල්ලො පූසො මරාගෙන කන කාලකණ්ණි ජාතියක්

    මොනවා උනත් මේ ආසියාවෙ මන් දන්න තරමින් පොලිටික්ස් සහ වෙන සුළු අඩුපාඩු තිබ්බත් සින්ංහළු කියන්නෙ දියුණු ජාතියක් බන් සිතිවිලි වලින් සහ අනෙකුත් ක්‍රියාවන් වලින්

    ඇත්ත කතාව...
     
    • Like
    Reactions: Dothraki

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    Ptta bn

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Misha_K again.
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    සිරාවටම මුන් මහ චාටර් ජාතියක් .මුන්ට ලොකෙ බලවත් කම හම්බ උනොත් නන්නත්තාරයි. ඇමරිකාවෙ නම් හිතන්න නිදහස හරි අගයනවා අඩුපාඩු එක්ක උනත්. මුන්ගෙ ඒක බැහැ. මුන් තනිකර කරන්නෙ බුද්ධිමය දෙපල අමු අමුවෙ මංකොල්ලා කන එක. මුන්ගෙ තියෙන සර්ච් එන්ජින්ස්, වීඩියො හොස්ට් සර්විසස් ,සොෆ්ට්වෙයාර්ස්, ෆොන්ස් සෙරම කොප්ප ගහපුවා.
    බල්ලො පූසො මරාගෙන කන කාලකණ්ණි ජාතියක්

    මොනවා උනත් මේ ආසියාවෙ මන් දන්න තරමින් පොලිටික්ස් සහ වෙන සුළු අඩුපාඩු තිබ්බත් සින්ංහළු කියන්නෙ දියුණු ජාතියක් බන් සිතිවිලි වලින් සහ අනෙකුත් ක්‍රියාවන් වලින්

    :yes::yes::yes::yes::yes:සක්කිලි හැත්ත....
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    සිරාවටම මුන් මහ චාටර් ජාතියක් .මුන්ට ලොකෙ බලවත් කම හම්බ උනොත් නන්නත්තාරයි. ඇමරිකාවෙ නම් හිතන්න නිදහස හරි අගයනවා අඩුපාඩු එක්ක උනත්. මුන්ගෙ ඒක බැහැ. මුන් තනිකර කරන්නෙ බුද්ධිමය දෙපල අමු අමුවෙ මංකොල්ලා කන එක. මුන්ගෙ තියෙන සර්ච් එන්ජින්ස්, වීඩියො හොස්ට් සර්විසස් ,සොෆ්ට්වෙයාර්ස්, ෆොන්ස් සෙරම කොප්ප ගහපුවා.
    බල්ලො පූසො මරාගෙන කන කාලකණ්ණි ජාතියක්

    මොනවා උනත් මේ ආසියාවෙ මන් දන්න තරමින් පොලිටික්ස් සහ වෙන සුළු අඩුපාඩු තිබ්බත් සින්ංහළු කියන්නෙ දියුණු ජාතියක් බන් සිතිවිලි වලින් සහ අනෙකුත් ක්‍රියාවන් වලින්

    උබේ කතාව වැරදියි මචන්. චීනය කියන්නේ අතීතයේ විශාල ලෙස දුර්භික්ෂ සහ සාගත වලින් පෙළුණු කාල වකවානු තිබ්බ රටක්. ඔය වගේ කාල වලදී තමයි මිනිස්සු අතට අහුවෙන හැමදේම ආහාරයට ගන්න පුළුවන් වෙන ආකාරයට යොදා ගත්තේ. ඒකයි ලෝකයේ අනෙක් රටවලට වඩා කෑම වට්ටෝරු දහස් ගණනක් චීන ජාතිකයින් සතුව පවතින්නේ. එක එක රටවල සංස්කෘතික සහ සමාජීය පරිසරය වෙනස්. ඔෂින් කතාව බලන්න . එකේ තියනවා රටේ දුප්පත් මිනිස්සු රාබු බත් අනුභව කරපු හැටි. ඔශින්ලත් රාබු බත් කෑවා.

    අනෙක දැන් තරුණ පරපුර ඔය කෘමි සත්තු , පනුවෝ වර්ග සහ බලු මස් ආහාරයට ගන්නේ නැහැ. පරණ ජෙනරේෂන් එක තමයි ඔය වගේ කෑම තවම කන්නේ. අනෙක චීනයේ බලු මස් තහනම් කරලා තියෙන්නේ. බල්ලෙක් මරල තිබ්බොත් වසර 8 ක සිරදඩුවමකට යටත් වෙන්න වෙනවා.

    මේ ත්‍රෙඩ් එකේ දාල තිබ්බා චීන්නු කැරපොත්තන් ආහාරයට ගන්නවා කියලා. ඒකෙ නම් සත්‍යක් නැහැ. මොකද මෙයාල කන්නේ වෝටර් බග්ස් කියල කෘමි විශේෂය. මේක පරපොත්තෝ කියල වැරදියට වටහාගෙන තියනවා බොහෝ අය. විදෙස් වෙබ් අඩවි වලත් මේක වරද්දාගෙන තියනවා.

    චීනයේ නුසුදුසු දේවල් වලින් නරකම දේ තමයි ඔවුන් සතුව පවතින දේශපාලන ක්‍රමවේදය. මිනිසුන්ට නිදහසක් නැහැ. සියලුම දේවල් අවහිර කරලා තියනවා. තමන්ට කැමති පාලකයෙක් තෝරාගන්න මිනිස්සුන්ට අයිතියක් නැහැ. එක සැරයක් ටියානමන් චතුරශ්‍රයේදී කරපු සත්‍යග්‍රහයට එරහිව චීන රජය විසින් ශිෂ්‍යයින්ගේ ශරීර මතින් යුධ ටැංකි ගෙන ගියා. වෙඩි තියලා දහස් ගණනක් මරා දැමුවා. අනන්න ඒවගේ තද කෘර පාලනයක් තියන රටක්. ලෝකයට තමන්ගේ රටේ මිනිස්සුන්ව විවුර්ත කරලා නැහැ. අන්න ඒවා වැරදි. නැතුව මිනිස්සුන්ගේ සමාජීය සහ ඔවුන්ගේ ආහාර රටාවන් වැරදියි කියලා කියන්න අපට අයිතියක් නැහැ.
     
    Last edited: