CHINA walin Lankawata පරිත්‍යාගයක්
චීනය සායනික මුහුණු ආවරණ හා කොරෝනා වෛරස වැළැක්වීමේ ඇඳුම් කට්ටල තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි.
කොරෝනා වෛරසය වැළැක්වීමේ ඇඳුම් කට්ටල දහසක් සහ සායනික මුහුණු ආවරණ 50,000ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය කටයුතු කර තිබේ.
මෙරට වැඩබලන චීන තානාපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර හමුවක් ඊයේ පස්වරුවේ චීන තානාපති කාර්යාලයේදි පැවැත් වුණි.
එහිදි මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වුවහොත් එය මැඩ පැවැත්විමට අවශ්‍ය සහාය ලබා දිමට චීන රජය සූදානම් බව වැඩබලන තානාපතිවරයා දැනුම් දී තිබේ.
ඒ අනුව එහි පළමු අධියර යටතේ සායනික මුහුණු ආවරණ 50,000 ක් හා සායනික ඇඳුම් කට්ටල 1000 ක් ශ්‍රී ලංකාවට පිරිනැමීම සිදුකෙරුණි.
කොරෝනා වෛරස වැළැක්වන්න චීනයෙන් ලංකාවට පරිත්‍යාගයක්

Quote of the day!