CHINA walin Lankawata පරිත්‍යාගයක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    CHINA walin Lankawata පරිත්‍යාගයක්

    කොරෝනා වෛරස වැළැක්වන්න චීනයෙන් ලංකාවට පරිත්‍යාගයක්


    චීනය සායනික මුහුණු ආවරණ හා කොරෝනා වෛරස වැළැක්වීමේ ඇඳුම් කට්ටල තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි.

    කොරෝනා වෛරසය වැළැක්වීමේ ඇඳුම් කට්ටල දහසක් සහ සායනික මුහුණු ආවරණ 50,000ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය කටයුතු කර තිබේ.

    මෙරට වැඩබලන චීන තානාපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර හමුවක් ඊයේ පස්වරුවේ චීන තානාපති කාර්යාලයේදි පැවැත් වුණි.

    එහිදි මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වුවහොත් එය මැඩ පැවැත්විමට අවශ්‍ය සහාය ලබා දිමට චීන රජය සූදානම් බව වැඩබලන තානාපතිවරයා දැනුම් දී තිබේ.

    ඒ අනුව එහි පළමු අධියර යටතේ සායනික මුහුණු ආවරණ 50,000 ක් හා සායනික ඇඳුම් කට්ටල 1000 ක් ශ්‍රී ලංකාවට පිරිනැමීම සිදුකෙරුණි.


     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මේක ගන්න ඕන නිසාද චීනෙට travel band දාන්නෙ නැත්තෙ?:rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැමෝටම දීල ඇමරිකාවට දීල නෑ :(
    image.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    china වල කොරෝනා කොන්ට්‍රොල් කරගෙන මුන්. දැන් ලොකුවට ලෙඩ්ඩු නැහැ. චීනෙ කොරෝනා පාලනය කරනකොට ලෝකෙට බන කියපු බටහිර රටවල් කොරෝනා තවාන් දානවා​
    sketch-1584086581149.png
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කොරෝනත් ඉතින් මුන් ගේ පරිත්‍යාගයක් තමයි... දැනට රටවල් 121 කටම පරිත්‍යාග කලා මදිද​
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    කොරෝනත් ඉතින් මුන් ගේ පරිත්‍යාගයක් තමයි... දැනට රටවල් 121 කටම පරිත්‍යාග කලා මදිද​

    :lol: Quote of the day!