"China will catch a cold"

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,186
    9,669
    113

    "China will catch a cold" මේක කියනව, චීනෙ වෙනස් වීමක් කොච්චර අනිත් රටවල් වලට බලපානවද කියල කියන්නත් !​

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    Sorry, I am not going to waste one hour... There are so many crackpots, conspiracy theorists, doomsday prophets and several thousands of Chinese paid 50c Army - who produce fake reports and posts. (some of them write here too.... :P )
    (BTW I didn't listen to this..)

    jBgldRV.png


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඵකෙක් නම් කොර වෙලා වීඩියෝ ඵක බලන්නත් කලින්..කෝ බලමු මෙයාගෙ චීන බිල්ලෝ මවන අනික් මුඩුක්කු පද්දා..

    @sam_sajith මෙහෙ වර හෝතම්ඹුවා..තෝ තාම හිතනවද කියන්න ඕන දේ..:lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    අඩුවක් නැතිව කිව්වා පොර සිද්ධිය.

    ජනගහනය වැඩි උනහම ඒක අඩු කරලා බැලන්ස් කරන කන්ස්පෙට් එකට සමාන අයිඩියාස් ගොඩක් තැන් වල තියෙනවා .

    කොටින්ම අපි බලපු ෆිල්ම්ස් ,ටී වී සීරියස් වලින් ඔය දේ ගැන ව්‍යංගෙන් ඇඟවීම් කරලා තියෙනවා .

    අපි ඇවෙන්ජර්ස් ගත්තොත් තානොස් කරන්නෙත් ඔය දේ.
    ඉන්ෆර්නො එකෙත් වෙන්නෙ ඔය හා සමාන දෙයක් .
    හොඳම තැන තමා එක්ස් ෆයිල්ස් එකෙ සීසන් 11 එකෙ එපිසොඩ් එකක තියෙන කාරණාව.
    පිටසක්වළට සම්බන්ධ කරලා
    වෛර්සස් එකක් මඟින් මිනිස්සු නැති කරන ක්‍රමය ගැන ලස්සනට කියනවා .

    චීනෙ ජනගහනය කොහොමත් වැඩී .
    ඉතිං චීනෙන්ම මෙක ව්‍යාප්ත වෙන්න පුළුවන් කියන එක අමුතු කාරණාවකුත් නෙමෙ.
    කාලෙකට කලින් බ්ලැක් ඩෙත් එකට හේතු වෙච්ච වෛරස් එකත් චීනෙන් ආවෙ කියන එක ගැන කතාවක් තියෙනවා .

    මෙකත් පරමාණු බොම්බෙ වගෙ තමා .
    පරමාණු බෝම්බෙ හැදුවාට ඒක ටෙස්ට් කරන්න අවස්ථාවක් නැතිව තිබ්බෙ
    ජපානෙ හදලා දුන්නා ඒකට අවස්ථාව .
    අන්න ඒ වගෙ.
    චීනෙ මෙ වෙපන් එක හදලා තියාගෙන ඉන්න ඇති කාලයක් තිස්සෙ.
    ට්‍රම්ප් ගෙ ප්‍රතිපත්ති නිසා චීනෙට පොඩ්ඩක් වැදුනා .
    චීනා ට අවස්ථාව ආවා තමන්ගෙ ආයුධය ටෙස්ට් කරලා බලන්න .

    මන්දා මේ මට හිතෙන එක විදියක් .