Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    හැම එකාම චීනේ දිහා බලාගෙන ඉන්ද්දිදී ඩස්පයෝ තමයි සුපිරිම ගේමක් දෙන්නේ. උන් ලක්ෂ ගණන් වලින් ලෝකේ පුරාම පැතිරෙනවා හැම ෆීල්ඩ් එකටම බහිනවා. තව අවුරුදු දහයක් පහලවක් යද්දී ගොඩක් ෆීල්ඩ් ලීඩ් කරන්නේ ඩස්පයෝ. එතකොට චින්නුනටත් පාවිච්චි කරන්න වෙන්නේ ඩස්ප ටෙක්නොලොජි තමයි :ROFLMAO:

    Adey man order ekak damma ei da danne na..baya karanna epa
    badu enawa baya wenna epa. godak ewa low quality gewal wala hadana ewa. adum ehema plastik wool walin hadanwa kiyanne. no quality control. gewana ganata watinne naha :no:
    unge scam gana internet eke thiyenawa kiyawala balanna
    ------ Post added on Feb 12, 2025 at 2:51 AM
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    හැම එකාම චීනේ දිහා බලාගෙන ඉන්ද්දිදී ඩස්පයෝ තමයි සුපිරිම ගේමක් දෙන්නේ. උන් ලක්ෂ ගණන් වලින් ලෝකේ පුරාම පැතිරෙනවා හැම ෆීල්ඩ් එකටම බහිනවා. තව අවුරුදු දහයක් පහලවක් යද්දී ගොඩක් ෆීල්ඩ් ලීඩ් කරන්නේ ඩස්පයෝ. එතකොට චින්නුනටත් පාවිච්චි කරන්න වෙන්නේ ඩස්ප ටෙක්නොලොජි තමයි :ROFLMAO:

    badu enawa baya wenna epa. godak ewa low quality gewal wala hadana ewa. adum ehema plastik wool walin hadanwa kiyanne. no quality control. gewana ganata watinne naha :no:
    ------ Post added on Feb 12, 2025 at 2:51 AM
    Basketball ekak damma.. balamu balanna.. :( mehe huththala 9500 kiyanawa..man order eka damme 4200
     
    • Like
    Reactions: Mr Bones