China_පොළී_මුදලාලි

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    ගමේ පොළී මුදලාලිගේ නම China

    අපේ වලව්ව ඉස්සර ගමේ හොඳ වැදගත් ස්ථානයක්. ඒත් දැන් අපි අන්තිම දුප්පත්.
    අපේ ගෙදර අයියලා 2ක් ඉන්නවා. ලොකු අයියා - "සුභ අනාගත​" පොඩි අයියා - "යහපාලන​"

    ලොකු අයියා, මුදලාලිට ගෙදර උකස් කරලා සල්ලි ගන්නවා. ණය වාරික වෙලාවට ගෙවන්නෙත් නැ. ණයට අරන් ගෙදර පාර්ටි දානව​. TV එක කැඩුනහමත් අළුත්ම ලොකූ TV එකක් ගෙනවා. සල්ලි මදි උණාම ආපහු ණය ගන්නවා. හැබැයි හැමදාම පාර්ටි/ ෆුල් ජොලි.... China මුදලාලිත් සල්ලි ඉල්ලන්නේ නැහැ මොකද එයා බලාගෙන ඉන්නේ වලව්ව සින්න වෙනකන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,612
    113
    MNeuLzY.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya gedara podi ekek innawa wadiya usa nathi. ara ayyala naya aran gewal hadala busines karala bus genalla , light aran , train aran parawal hadala , minisunta busines karanna puluwan ratak hadanawa. ara kota lapayak tiyena manussaya naya aran diynu wenna nodi okkoma gini tiyala danawa:yes::yes::yes:

    itap asse gein eliyata bahala wadak karagana nodi strike karanawa. university lamai aran awith ge gawa udgoshanaya karala wadak karanna nodi :D:D:yes::yes:;);):D:D

    ka gahnawa gedara wadak wenne na kiyala:D:D:yes::yes:;);):D:D e patte minissu kiynawa china wath ayyala dennawath newe awula oya gini tiyala rate kisima wadak karaanna denne nathi kota lapaya kiyala. uth ekke kuddek wage yaluwek set wela innawa tilvin kiyala:)
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තොගෙ වලව්ව රෝල් කරල ගහපන් පොඩි අයියගෙ මද ගූර්ගෙ............