ගමේ පොළී මුදලාලිගේ නම China
අපේ වලව්ව ඉස්සර ගමේ හොඳ වැදගත් ස්ථානයක්. ඒත් දැන් අපි අන්තිම දුප්පත්.
අපේ ගෙදර අයියලා 2ක් ඉන්නවා. ලොකු අයියා - "සුභ අනාගත" පොඩි අයියා - "යහපාලන"
ලොකු අයියා, මුදලාලිට ගෙදර උකස් කරලා සල්ලි ගන්නවා. ණය වාරික වෙලාවට ගෙවන්නෙත් නැ. ණයට අරන් ගෙදර පාර්ටි දානව. TV එක කැඩුනහමත් අළුත්ම ලොකූ TV එකක් ගෙනවා. සල්ලි මදි උණාම ආපහු ණය ගන්නවා. හැබැයි හැමදාම පාර්ටි/ ෆුල් ජොලි.... China මුදලාලිත් සල්ලි ඉල්ලන්නේ නැහැ මොකද එයා බලාගෙන ඉන්නේ වලව්ව සින්න වෙනකන්.