Chinese 2 stroke 600w Generator එකක් තියනව. Eක ස්ටර්ට් වෙන් na. Spark plug එක ගලවල clean කරල body ekata තියල addaama ඛහපාටට ස්පර්ක් වෙනව. Carb එකත් ගලොල clean Kara. Eත් ස්ටර්ට් වෙන්නෙ න. Carb එක ගලවල නිකන් පෙට්‍රොල් ගහුව,2පරක් පොඩි ඩුමක් ගිය. Eth Eන්ජින් එක ස්ටර්ට් එකෙ හිටින්න. Mokeda මචන්ල අවුල. Spark plug එකෙ වත්ඩ...
