128 Mb flash drive inside instead of the 500GB hard drive. :lol::lol::lol:
choppe Well-known member Nov 20, 2007 8,234 3,433 113 May 3, 2011 #1 128 Mb flash drive inside instead of the 500GB hard drive.
GRO_MAX Well-known member Aug 2, 2009 4,299 137 63 May 3, 2011 #3 ahh repost e bay cool gadget eke giya oya news eka anyway thanx !
shiyan_786 Member Mar 22, 2009 9,033 553 0 ~~Old Trafford~~ May 3, 2011 #6 Ebay එකෙන් එහෙම පර්චර්ස් කරනකොට ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ.....
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... May 3, 2011 #9 haffa mara horune
chanakamanjula Well-known member Aug 21, 2007 22,207 4,374 113 ඇයි එන්නද May 3, 2011 #11 mara seen eka. mama e bay eken 160gb hard ekak gathha usd 40 kata .. eka nam apu gaman galavala baluwa.
mara seen eka. mama e bay eken 160gb hard ekak gathha usd 40 kata .. eka nam apu gaman galavala baluwa.
lahirufx+ Well-known member Oct 13, 2008 9,305 3,097 113 6°54′N 79°54′E May 3, 2011 #12 පැරැන්නෝ "පිටින් ඔපේ මැදින් හපේ" කියනවා ඇත්තේ මේවගේ බඩු දැක්කම වෙන්න ඇති
xcute_shake Well-known member Jun 11, 2010 4,964 475 83 Down South May 3, 2011 #13 Hafoi.....patta....
choppe Well-known member Nov 20, 2007 8,234 3,433 113 May 4, 2011 #14 lahirufx+ said: පැරැන්නෝ "පිටින් ඔපේ මැදින් හපේ" කියනවා ඇත්තේ මේවගේ බඩු දැක්කම වෙන්න ඇති Click to expand...
lahirufx+ said: පැරැන්නෝ "පිටින් ඔපේ මැදින් හපේ" කියනවා ඇත්තේ මේවගේ බඩු දැක්කම වෙන්න ඇති Click to expand...
rasikayas Well-known member Jun 22, 2008 1,236 121 63 කදුරට රාජධානිය May 4, 2011 #18 නොදකින්..මචංලා චයිනිස් ඒවා ඔහොමමයි..මම ගත්තු 4GB Chip එකේ data දාන්න 1.25GB විතරයි ..තුං විතරක්..උඹලත් චයිනිස් ගන්නවා නම් 2 පාරක් හිතලා බලලා ගනිල්ලා..පො*** හැත්තගේ චාටර් බඩු..
නොදකින්..මචංලා චයිනිස් ඒවා ඔහොමමයි..මම ගත්තු 4GB Chip එකේ data දාන්න 1.25GB විතරයි ..තුං විතරක්..උඹලත් චයිනිස් ගන්නවා නම් 2 පාරක් හිතලා බලලා ගනිල්ලා..පො*** හැත්තගේ චාටර් බඩු..
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,976 113 සියනෑ කෝරළේ May 4, 2011 #19 katha wade..............
පුශ්පෙ අයියා Member Mar 8, 2010 325 12 0 තනමල්විල May 4, 2011 #20 H******** ************* okunge diunuwa kiyanne okata wenna athi nodakin mun wage un