chinese kello padam කරන_හැටි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ohoma karala hari un diyunu wenawa ban
    api thama owata hina wewi inne
    හිතන්න ඔනා කාරනාවක්.. ජේ.ආර්. ලොක්කා ජපානෙට බොම්බා ගහලා ජපානේ සුනද්දූලි කරාට පස්සෙ ලොකෙන් ඉල්ලුවේ ජපානේ කොන් කරන්න එපා එයාලට නැගිටින්න උදව් වෙන්න කියලා, උන් අදත් ජ්.ආර්. ට ගරු කරනවා ඒ ප්‍රකාශෙට.. සින්ගපුරුවෙත් එදා ආදර්ශය උනේ ලන්කාව.. අපි අනුන්ට හිනා වෙනවා උපදෙස් දෙනවා, ඒත් අපි එතනමයි..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    freak.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හිතන්න ඔනා කාරනාවක්.. ජේ.ආර්. ලොක්කා ජපානෙට බොම්බා ගහලා ජපානේ සුනද්දූලි කරාට පස්සෙ ලොකෙන් ඉල්ලුවේ ජපානේ කොන් කරන්න එපා එයාලට නැගිටින්න උදව් වෙන්න කියලා, උන් අදත් ජ්.ආර්. ට ගරු කරනවා ඒ ප්‍රකාශෙට.. සින්ගපුරුවෙත් එදා ආදර්ශය උනේ ලන්කාව.. අපි අනුන්ට හිනා වෙනවා උපදෙස් දෙනවා, ඒත් අපි එතනමයි..

    ඔව් බං
    බලපං එදා ඒ කරපු වැඩේ නිසා අදටත් කොච්චර සැලකිල්ලක් තියනවාද?
    චීනේ විතරක් නෙමෙයි..
    ජපානේ බලහං..
    බෝම්ම පාරවල් කාලත් අද ඉන්න තැන..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254

    :yes: