chinese mobiles වලට බඩුම තමා

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    chinese mobiles වලට බඩුම තමා

    chinese mobiles වලට බඩුම තමා
    cell-phone-imei_0.gif

    IMEI-BAN.jpg

    ජංගම දුරකථනවල එමි අංක හඳුනාගැනීමේ මධ්‍යගත ලියාපදිංචි පද්ධතියක් ආරම්භ කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව කටයුතු යොදා තිබේ.
    එහි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පැවසුවේ, එම විද්‍යුත් ක්‍රමය යටතේ, ලියාපදිංචි නොකරන ලද ජංගම දුරකථන ස්වයංක්‍රීයවම අවහිර කිරීමට හැකියාව ලැබෙන බවය.
    පරිගණක ජාලගත එම ක්‍රමය හඳුන්වාදීම සදහා දැනටමත් ටෙන්ඩර් කැදවා ඇති බව ද ඔහු සඳහන් කළේය.
    ඊ.අයි.ආර් ලෙස හැඳින්වෙන එම මධ්‍යගත පද්ධතිය හඳුන්වාදී යම් කාලසීමාවකින් පසු, ලියාපදිංචි නොකරන ලද එමි අංක සහිත ජංගම දුරකථන අවහිර කෙරෙනු ඇති.
    අනුෂ පැල්පිට මහතා පැවසුවේ, දැනට වසරකට ජංගම දුරකථන මිලියන 5 ත් 6 ත් අතර ප්‍රමාණයක් මෙරටට ගෙන්වන බවය.
    ඉන් සියයට 50 ත් 40 ත් අතර ප්‍රමාණයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි නොකරන ලද, තත්ත්වයෙන් බාල ජංගම දුරකථන බවද ඔහු සඳහන් කළේය.
    පැල්පිට මහතා පැවසුවේ, මෙරටට ගෙන්වන සෑම ජංගම දුරකථනයක්ම එමි අංක, විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කළ යුතු බවය.


    මොකද හිතන්නේ කට්ටිය වැඩේ හොදයිද :confused::confused:
     
    • Like
    Reactions: ayanthamaxi

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද බං.. අඩුවට තියෙන නිසා ගොඩක් අය ගන්නවනේ.. කල් පැවැත්ම නම් අඩුයි.. ඕකෙන් මිනිස්සුන්ට අහිතකර දෙයක් වෙන්නෙ නැත්නම් තහනම් කරන එක නම් බොරු වැඩක්..
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    අනේ මන්ද බං.. අඩුවට තියෙන නිසා ගොඩක් අය ගන්නවනේ.. කල් පැවැත්ම නම් අඩුයි.. ඕකෙන් මිනිස්සුන්ට අහිතකර දෙයක් වෙන්නෙ නැත්නම් තහනම් කරන එක නම් බොරු වැඩක්..
    ahithakara deyak wenne nahamai kiyannath bahane machan, machanla mamath hithagena hitiye 4000kata withara chineese kattak ape nandata aran denna meka dakkama e wade hari yanne naha kiyala hithuna oya gaanata ganna puluwan hoda 4n ekak kiyannako nokia hari samsung hari
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    etakota ban mage rata use karana galaxy s3 phon eka lankawata genawama hora badu da ????
    ane ban munta tax gahanna tiyenawanam......eta wada deyak na
     
    Jan 2, 2013
    500
    25
    0
    ලොකු දෙයක්.. දැන්වත් බස් වල කොල් එනකොට ඇහෙන ටකරන් සද්ද ටික අඩු වෙයිනෙ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ahithakara deyak wenne nahamai kiyannath bahane machan, machanla mamath hithagena hitiye 4000kata withara chineese kattak ape nandata aran denna meka dakkama e wade hari yanne naha kiyala hithuna oya gaanata ganna puluwan hoda 4n ekak kiyannako nokia hari samsung hari

    4000ක් වගේ ගාණකට ගන්න පුළුවන් මේව තමා..
    Nokia 100
    nokia100-101.jpg


    Samsung E1085T
    Samsung-E1085T.jpg


    Samsung E1182
    Samsung_E1182_image3642.jpg


    තව ඇති.. පොඩ්ඩක් Phone Shop එකකට ඔලුව දාලා බැලුව නම් හරි මචං..

     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63

    4000ක් වගේ ගාණකට ගන්න පුළුවන් මේව තමා..
    Nokia 100
    nokia100-101.jpg


    Samsung E1085T
    Samsung-E1085T.jpg


    Samsung E1182
    Samsung_E1182_image3642.jpg


    තව ඇති.. පොඩ්ඩක් Phone Shop එකකට ඔලුව දාලා බැලුව නම් හරි මචං..


    Thank you machan api ganne mokakda kiyala hari idea ekak nathuwa phone shop ekakata giyahama eke inna sells man ta ona eka aragena enna thamai machan apita wenne eka nisa, yanna kalin ganne mekai kiyala podi hari idea ekak thiyenna ethakota compare karala ganna puluwanne
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    2015 වෙද්දි චිනා මොබයිල් ෆොන් එකෙන් රෙදි අයන් කරන්නයි,වොශින් මෑශින් එකක් වගෙ රෙදි හොදන්නයි මොඩිෆයි කලෙ නෑත්ත්නම් තමයි ලොක පුදුමෙ,,:lol:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එහෙම කලයි කියලා ඇති වාසිය මොකක්ද .ඊට පස්සේ ලියාපදිංචි කල ෆොන් වල ගාන වැඩි කරයි
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔය කියන්නේ TRCSL අනුමැතිය නැති ඒවා ගැන. එතකොට chinese mobile විතරක් නෙමේ අපි රටින් SAMSUNG වගේ ෆෝන් එකක් ගෙනාවත් BLOCK කරයි.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    තවත් එක් ගොන් පාර්ට් එකක් කියලා තමා කිය්න්න තියෙන්නේ, කොහොම උනත් මිනිසුන්ට බඩේ පාර යන්තම් හරි වදින වැඩ්ක් තමා