හැම ජරා chinese ෆොනේ එකකටම දැන් trcsl අනුමැතිය තියනවා . මේ අනුමැතිය ලබා දීමත් මුදල් හොයා ගැනීමේ මාර්ගයක් පමණයි . කිසිම විදිහකට quality check කිරීමක් වෙන්නේ නැ . එහෙම කිරීමේ හැකියාවකුත් නැ . මේකෙන් වෙන්නේ රටින් ගෙන්න්වන apple ,blackberry , htc, samsung වගේ high quality බඩු ban වීම පමණයි