chinese mobiles වලට බඩුම තමා

prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    tourist la roming dagana enakot signals na.. lankawata ena investers lage phones wada karanne natuwa giyama meheta ena sallit na.. mokada e minisu owa regester kara kara inna wela na ne..
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උඹලා ඕක ගැන සතුටු වෙන්නෙපාලා..
    මොකද ඕක උඹලා නෝමල් කඩේකින් (බැලක් මාර්කට් එකෙන්) ගන්න ෆොන් වලටත් කෙලවෙන තැනක්..
    මොකද එව්වා.. උන්ට බදු ගෙවලා ගන්න එව්වා නෙමේ නේ..
    :frown: :frown:

    මහින්ද මාමි ඇතුළු සෙට් එක.
    ටික ටික අපිව ආස්චර්යෙට අරන් යනවා..
    සන්තෝසයි...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එන විදිය බැලුවහම ෆෝන් වලට බද්දක් දාන්න වගේ ලෑස්තිවෙන්නේ. එමි නම්බර් එක බලල ගෙවන්නේ නැත්නම් බ්ලොක් කරන්න පුළුවන්නේ...:(:sorry:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    චයිනීස් කිව්වට ඔක්කොම නෙමේ
    දැන් ලංකාවේ විකුණන හැම චයිනීස් එකකම trcsl approved කියල ස්ටිකරයක් අලවල තියෙනවා. මොඩල් ටික http://spectrum.trc.gov.lk/Cellular/TApprovals.html( ගත්තු දවසෙම කැඩෙන ඒවත් මේකේ approved)
    ඒවාට අව්ලක් නෑ. හොරෙන් ගෙන්නන ඒවාට විතරයි අව්ල. වොරන්ටිත් දෙන්නේ නැතුව දෙන්නේ ඒවා තමා. ඒ අතින් නම් හොදයි.
    ලෙඩේ තියෙන්නේ අපි කව්රු හරි වෙන රටක ඉඳන් එන වෙලාවක ගෙනාපු ෆෝන් වලට කෙස් වෙයි ද දන්නේ නෑ.
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    හැම ජරා chinese ෆොනේ එකකටම දැන් trcsl අනුමැතිය තියනවා . මේ අනුමැතිය ලබා දීමත් මුදල් හොයා ගැනීමේ මාර්ගයක් පමණයි . කිසිම විදිහකට quality check කිරීමක් වෙන්නේ නැ . එහෙම කිරීමේ හැකියාවකුත් නැ . මේකෙන් වෙන්නේ රටින් ගෙන්න්වන apple ,blackberry , htc, samsung වගේ high quality බඩු ban වීම පමණයි