Chinthy ගේ අලුත්ම සින්දුව...

rockbuddhi

Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    Chinthy ගේ අලුත්ම සින්දුව...

    :angry:.මොකද කියන්නේ කට්ටිය...තෙරෙනව ද? මොනද කියන්නේ කියලා...


    http://youtu.be/LpwJdfMPn5Y
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අඩේ පට්ට සින්දුවනේ. හැබැයි මල් ගහන සීන් එක තමයි වැඩේ. ටීවී වල කොහොම දායි ද මේවා
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Chinthy Tupac wa copy karanawa neda ? me song eka nam man danne na. godakma eewa copy karapuwa wage hithenwa.