Chinthy

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,741
    48,249
    113
    :baffled:හෙළුව මාකට් කරන කොටම දැනගත්තා සිංදුව මෙලෝ රහක් නැති වෙයි කියලා..:rofl:
     
    • Like
    Reactions: eksudda

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    927
    93
    මොන පොන්න සින්දුද බන් මේවා, මූ හදන හැම එකම ගූ.
    නිකන් වචන ගොඩක් විතරනෙ
    වසන්ත දුක්ගන්නාරාල මූට සොකරි ලියලා දුන්නෙ නැත්තන් මෙහෙම එකෙක් ඉන්නවද කියලවත් කවුරුව්ත් ඩන්නෙ නෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කොණ්ඩ කැවුමා..🤣🤣🤣 මෙන්න @hasithayad තොටම ගැලපෙන සින්දුවක් හදලා..🤣🤣🤣
    ඇත්තද බං චිංපිං යන්නෙ නෑ කියන්නෙ? @N A K A M U R A ඌත් මයිනා වගේ රටේ නීති වෙනස් කර කර එල්ලිලා ඉන්නවලු නේද :rofl:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කොණ්ඩ කැවුමට තද වෙලා.,🤣🤣
    අපෝ නෑ. මම ප්‍රශ්ණයක් ඇහුවෙ. ඇත්තද බං චිංපිං යන්නෙ නෑ කියන්නෙ? @N A K A M U R A ඌත් මයිනා වගේ රටේ නීති වෙනස් කර කර එල්ලිලා ඉන්නවලු නේද :rofl: