chip eke data lost wene ai bn?

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Win RAR වලින් හරි Nero වලින් හරි ඕපන් කරලා බලන්න. ෆෝල්ඩරේ පෙනෙයි

    ඊට පස්සේ ඒක ඇතුලේ තියන සිංදු ටික ඇදලා ඩෙක්ස්ටොප් එකේ ෆෝල්ඩරේකට දාගන්න
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    machan folder option walain system file , hidden file view wenna hadanna.
    etakota pennai
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    සිංහල කඩේ chip එක 850 යි කිව්වම. තම්බි කඩේට ගිහින් ..

    එන්න මාතියා මේ හොඩම චිප් තමා මාතියා එකසිය පනහා තමා වෙනවා, එකශිය විෂ්ශට දෙන්නම් මාතයා ..
    කියපු ගමන් සිංහල කඩේට බැන බැන 500 ක් අඩුවට අරන් ආපු එකේ පලවිපාක තමයි ඔය :D

    හොද චිප් එකක් ගනින් බං :D