rawatenna nam ba

Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    chiropractic treatment කරපු අය ඉන්නවද? කවුද හොද කෙනෙක් ඉන්නෙ ලන්කාවෙ? මගෙ බෙල්ලෙ අමාරුවක් තියනව දැන් සෑහෙන කාලෙක ඉදල.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,868
    3,982
    113
    Physiotherapy කරපන් chiropractic කරන්න තරම් sure උන් ලන්කාවේ නැහැ. වැරදියට කලොත් ඉනෙන් පහල පන නැති වෙන්න උනත් පුලුවන්
     
    • Wow
    Reactions: Naughtykolla48

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,447
    1
    15,101
    113
    chiropractic treatment කරපු අය ඉන්නවද? කවුද හොද කෙනෙක් ඉන්නෙ ලන්කාවෙ? මගෙ බෙල්ලෙ අමාරුවක් තියනව දැන් සෑහෙන කාලෙක ඉදල.
    Chiropractry අමු බොරුවක් යකෝ. ජ්‍යෝතිෂ කාරයොයි, දේවාල කපුවොයි, පයි ලොකු වෙන බාම් වර්ගයි වගේම තමයි. මෙලෝ හුත්තක් වෙන් නෑ.

    අතේ ගහන පොට් නැතිව අර සිද්ධාලේප anarva, spa ceylon වගේ තැනකට ගිහින් therapist ට තියෙන අමාරුව කියල මසාජ් එකක් දා ගනින්. සමහරවිට තව සැරයක් දෙකක් එන්න කියයි.

    එතකොට ඉබේම තියෙන අවුල හොඳ වෙනවා. මොන කයිරොපයියෙක්ටවත් හැමනෙන්ඩ ඕන නෑ. 😍

    Good post, mata dana ganna one deyak..
    මී හරක් ultra pro max
    ------ Post added on Aug 17, 2023 at 4:23 PM

    තාමත් මේවට අහු වෙන මෝඩ පොන්නයො ඉන්නවනෙ ඉතින්. 🤣
    ------ Post added on Aug 17, 2023 at 4:24 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,345
    113
    Homagama
    chiropractic treatment කරපු අය ඉන්නවද? කවුද හොද කෙනෙක් ඉන්නෙ ලන්කාවෙ? මගෙ බෙල්ලෙ අමාරුවක් තියනව දැන් සෑහෙන කාලෙක ඉදල.
    සද්දේ විනෝදේ.
    ඊට වඩා දෙයක් ඕතන නැ.