Chitral Chity Somapala ගේ_හෙළුව

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88
    උබලා හරි මචන්, මම හිතුවේ මුට තියෙන්නේ page එක විතරයි කියලා. මුට verify කරපු page එකයි, අර කලින් දාපු profile එකයි දෙකම මුගේ තමා.

    34hwffs.jpg

    34hwffs.jpg


    yes. its not fake. thanks for the proof.
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88
    උඹ දන්නවද දන්නේ නෑ FB එකේ verified අයට පොඩි හරියක් වැටෙනවා නමට එහාපැත්තෙන්............දැන් පොඩ්ඩක් ගිහින් බලපන් ඔය ප්‍රොෆයිල් දෙකෙන් කොකටද හරියක් තියෙන්නේ කියල.........ප්ලීස් හරකා උනාට උම්බෑ ගාන්න එපා

    ubage profile eke පොඩි හරිය thiyada
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :confused::confused:

    මන් හිතුවේ දෙෂප්ලනයක් නැති හොද කලාකරුවෙක් කියල.
    පොස්ට් එක බලන්නවත් යන්න data නැනේ ශිහ්
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    :confused::confused:

    මන් හිතුවේ දෙෂප්ලනයක් නැති හොද කලාකරුවෙක් කියල.
    පොස්ට් එක බලන්නවත් යන්න data නැනේ ශිහ්
    ලොල් කතාව නම් දේශපාලන ඔස්තාර් කෙනෙක්ගෙ වගෙ හැබැයි තාම අම්මගෙන් සල්ලි ඉල්ලන් net එන්නෙ :D
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    sinhalu kiyala address karama demaluth aithi wenawa :yes:
    samahara sinhalu karana wada dakkama appiriyai :dull:
    politicians lata kade gihin maragannawa eth un athal eke wajambenawa. umbalata dan politicians lata kade gihin monada labune? mulin mahindayata kade giya. passe u rata kawama ara maithripala pendayata kade giya. uth rata kaddi aye mahindayata kade yanawa. dan wath eka ekaata kade yanne nathuwa waradi deta waradi kiyanna patan ganin ethakota unta oya power eka na :yes:

    උබ ලංකාවේ නෙමෙයිද ඉන්නේ?එල එල.ඉන්න රටකටම වෙලා හිටපන්.ඇත්ත තමා ලංකාවේ හොදයි කියන්න කිසිම දෙයක් නැහැ..:yes:මේ වගේ රටක ඉපදෙන්නේ කරුමෙට තමා..:yes:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    උබ ලංකාවේ නෙමෙයිද ඉන්නේ?එල එල.ඉන්න රටකටම වෙලා හිටපන්.ඇත්ත තමා ලංකාවේ හොදයි කියන්න කිසිම දෙයක් නැහැ..:yes:මේ වගේ රටක ඉපදෙන්නේ කරුමෙට තමා..:yes:

    PijcGEU.gif
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    උබ ලංකාවේ නෙමෙයිද ඉන්නේ?එල එල.ඉන්න රටකටම වෙලා හිටපන්.ඇත්ත තමා ලංකාවේ හොදයි කියන්න කිසිම දෙයක් නැහැ..:yes:මේ වගේ රටක ඉපදෙන්නේ කරුමෙට තමා..:yes:

    dan ithin kunuharapen banala rap ekak dapan. umbala wage eun thamai aluth generation ekata one :rofl: