
මචන් ලා.. චිත්‍රාල් සෝමපාලගේ ල්යිව් ෂෝ ඒ වගේම වීඩියෝ ඕඩියෝ එහෙම උඹලා ගාව තියනවනම් දීහන්ලකෝ..
මොකද,, බුලට් එක ගැන මොන කතාද? ලන්කාවෙන් බිහි උන,, ලෝකෙටම ලොකු අභිමානයක් වෙන එළ කොල්ලෙක්,
අපේ ඔය මහා ලොකුවට කෑගහන ජාත්‍යන්තර ගායකයෝ කියලා තමන්ම කියාගන්න එවුන්ට හොදම ආදර්ශය තමයි, චිත්‍රාල් නැත්නම් චිටි..

මොකද කට්ටිය කියන්නේ.. අපේ අයියලා රට ගිහිල්ලා අපේම එවුන්ට සින්දු කියලා එද්දි,
චිටි එහේ ඉන්න උන්ට සින්දු කියනවා..
මෙයා ගැන මම දන්නේත් බොහෝම ටිකයි.. ඒත් ගොඩාක් දේවල් දන්න අය ඉන්නවනම් අපි එක්ක බෙදා ගන්න.. මම අහපු විදියට ආසියාවටම දෙන්නයි ඉන්නේ මෙයා වගේ ටැලන්ට්.. හරිද වැරදිද දන්නේ නෑ..

කොහෙමින් කොහොම උනත් චිත්‍රාල් අපේ රටට ලොකූ ආඩම්බරයක්...


මේ තියෙන්නේ මෙයාගේ ලස්සනම සින්දුවක්.. අපේ සම හරක් අයියලා මේකත් දැන් විනාසකරලා..
බම්ප් එකක්වත් දීගෙන යන්න..

