Nadee Ganga-Chitral -Chity- Somapala ලංකාවේ ඕක අහල නැති එකෙක් නැතුව ඇති නේ, ඔන්න අහල නැත්නම් අහපන් පහලින් දාල ඇති .. 
හැබැයි මම කියන්න යන්නේ ගොඩක් අය දන්නේ නැති දෙයක්..
නදීගංගා සින්දුවෙ melody එකත් Jimmy Cliff ගේ සිංදුවකින් ගත්ත එකක් !
මෙන්න Chity ගේ song ,
මෙන්න original එක
Jimmy Cliff - Many Rivers To Cross
"Many Rivers to Cross" is a song written in 1969 by Jimmy Cliff.
*******************************************************
දන්නේ නැති එවුන් සදහාම මුද්‍රණය කර බෙදාහරින ලදී

අයියෝ සල්ලි