chloroform /caustic soda ගන්න පුළුවන් කොහෙන්ද?

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    ක්ලෝරෆෝම් ඇඩ්වර්ටයිසින් බඩු තියන තැන්වලින් ගන්න පුළුවන්. ප්ලාස්ටික් අලවන්න ගන්න නිසා.

    කොටුවෙ නම් බංගසාල වීදිය ඔ්නම ජාතියක කැමිකල් තියේ. ක්ලෝරෆෝම් මිහිදු මාවතේ ඇඩ්වර්ටයිසින් බඩු කඩවලත් තියේ