ඔයා ගියේ නැද්ද මේක බලන්න
ට්ෆ්ස්

Wow lassanai eth choco kanna asa ne
Tfs
uh, awwata diyawenne nedda danne ne neda ara andum![]()
thanku sayu. math wediya choco nam asa na, eth asawata balanna giya hehe![]()

Ow sl waladi nam asai .dan nam kannema nathi taram
Photos nam lassanai sis![]()
apo ketha belma![]()
photos හොදට capture කරලා තීනවා මම මුලින් හිතුවේ ඔයා නෙට් එකෙන් ගතට ෆොටෝස් කියලphotos හොදට capture කරලා තීනවා මම මුලින් හිතුවේ ඔයා නෙට් එකෙන් ගතට ෆොටෝස් කියල

jeewithe ta beda ganna bari dewal walin ekak![]()

උදේට වැඩට එනකොට දෙක තුනක් සාක්කුවේ දාගෙන එන ගමන් කනවා. රෑට කාල ඉවර වෙලා ආයෙ කනවා.
ඒ අස්සෙන් මාසෙට දෙපාරක් තුන් පාරක් අපේ මැනේජර්ස්ල එන කොට ගේනවා පට්ට චොකෝ ලෝඩ් එකක්.
රට චොකෝ. 
