Chocolate biscuit 100/-

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,302
    6,739
    113
    හෙල බිමේ
    FB_IMG_1648548235568.jpg


    100යි.. ඇයි බං මේ.. මෙච්චර ඉක්මනට වැඩි වෙන්නේ.. උද්දමනය තිබුණත් මෙච්චර වැඩි වෙන්න හේතුව මොකක්ද?
    මේකට මෙච්චර ඉල්ලුම වැඩි ද?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අනේ හු%$#:angry:
    දැන් cream cracker එකක් ගත්තා බටර් ගාලා කන්න
    බටර් හැන්ද තියද්දිම බිස්කට් එක කුඩු වෙලා ගියා :(

    ඉස්සර ඇඩ් දැම්මේ තට්ටු හතක් තියෙනවා කියලා නේද?
    දැන් basement එකවත් හරියට නෑ වගේ
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මං පොඩි කාලේ ඉස්කෝලේ ඇරිලා ඇවිත් කිරි වල පොගවන් ඔය පැකැට් එකක්ම කනවා 😔
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    100 deela hari oka kanna puluwanda kiyapan. mokakda e wela tiyenne, matanam kate tiyanna be oka dan. anika paata :angry: puluwan wage kedila yanawa nikanma
    උබටත් දැනුණද ඒක, මන් හිතුවේ මට විතරයි කියලා
    දැන් ඔක්කොම biscuit අල්ලද්දිත් කැඩිලා යනවනේ බන්
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    උබටත් දැනුණද ඒක, මන් හිතුවේ මට විතරයි කියලා
    දැන් ඔක්කොම biscuit අල්ලද්දිත් කැඩිලා යනවනේ බන්
    packet 5 k keells order ekak daddi damma, kanna beluwata kanna be bn, pusata (CAT) dunnata u keweth ne. :baffled:
     
    • Like
    Reactions: scorpion MW

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dan bn lawata kaala inna thama thiyenne. asawata kana dewal adu karanna or kannema nathuwa inna wenne. imported kemak ehema ganna asa wunath eh gewana ganata watinne naa.


    අනේ හු%$#:angry:
    දැන් cream cracker එකක් ගත්තා බටර් ගාලා කන්න
    බටර් හැන්ද තියද්දිම බිස්කට් එක කුඩු වෙලා ගියා :(

    ඉස්සර ඇඩ් දැම්මේ තට්ටු හතක් තියෙනවා කියලා නේද?
    දැන් basement එකවත් හරියට නෑ වගේ


    biscuit witharak newe bn lankawe hadana kema godak ewa dan issara quality eka naha. eg: chocolates, normal cakes etc. :( cost eka adu karaganna patta cheap widihata hadanne