Uba hitanawada aye owa reverse wei kiyala.oka tamai dan new normalbiscuit witharak newe bn lankawe hadana kema godak ewa dan issara quality eka naha. eg: chocolates, normal cakes etc.cost eka adu karaganna patta cheap widihata hadanne
Uba hitanawada aye owa reverse wei kiyala.oka tamai dan new normal
Dan dawalta kema ekak wath kanna be godak tan wala melo rahak beaye owwa normal wenne naa bn. wenna widihakuth naa
Dan dawalta kema ekak wath kanna be godak tan wala melo rahak be
Sinhalunge hooragena kaama thamai,View attachment 165022
100යි.. ඇයි බං මේ.. මෙච්චර ඉක්මනට වැඩි වෙන්නේ.. උද්දමනය තිබුණත් මෙච්චර වැඩි වෙන්න හේතුව මොකක්ද?
මේකට මෙච්චර ඉල්ලුම වැඩි ද?
ඔක හදන්න දාන ඒව වලින් කිසිම දෙයක් ලංකාවේ නැ.ඔතන පොලිතින් කවරෙත් පිටරටින් ගෙන්වන්නේ. ඉතින් මිල වැඩිවෙන එක අහන්න දෙයක් නැ.View attachment 165022
100යි.. ඇයි බං මේ.. මෙච්චර ඉක්මනට වැඩි වෙන්නේ.. උද්දමනය තිබුණත් මෙච්චර වැඩි වෙන්න හේතුව මොකක්ද?
මේකට මෙච්චර ඉල්ලුම වැඩි ද?
හප්පා.. ඕවා අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය කියලා නොගෙන්ව ඉන්න බැරිද?ඔක හදන්න දාන ඒව වලින් කිසිම දෙයක් ලංකාවේ නැ.ඔතන පොලිතින් කවරෙත් පිටරටින් ගෙන්වන්නේ. ඉතින් මිල වැඩිවෙන එක අහන්න දෙයක් නැ.
දැන් එක 250ක් වෙයි150 ට එකක් තියනවා. ඒකේ බිස්කට් 18 ක් තියනවා. ඒක වාසි.![]()
ඔව් බං.. මෝක කරත් ලංකාවේ ජීවත් වෙන්න බැරි වෙනවා. සිල්ලර බඩු විකුණන කඩ කරන උන්ට නම් අවුලක් නැති වෙයියකෝ නේ යන විදියට ලක්ෂයක් පඩි ගන්න එකෙක්ටවත් කන්න බොන්න නැති වෙනවා කැරි සිද්ධියක් වෙන්න යන්නේ
Maliban එකේ තාම එහෙමයිමං ආස අර පරණ චොක්ලට් ක්‍රීම් බිස්කට් හැඩේට
මේකටනං මං ආසම නෑ
ඔව් බං. ලංකාවේ උන් කරන්නේම තව එකෙක්ව හූරගෙන කාන එකSinhalunge hooragena kaama thamai,
Boradiye diye malu banna kiyapu jathiyak lol
1L 170/-ක්‍රීම් සෝඩා ලීටර 1.5 සිරිලංකාවේ කීයද?
ඔව් බං. ලංකාවේ උන් කරන්නේම තව එකෙක්ව හූරගෙන කාන එක
1L 170/-
2L 250/-
------ Post added on Mar 29, 2022 at 6:31 PM
MD කිතුල් පැණි එක සුපිරියටම තිබ්බා හොඳේ.. ඉස්සරමම ගත්තා 1200ක්රස ඔක්කොම දැන් වෙනස්. නෙක්ටොත් රස නෑ ඉස්සර වගේ
MD කිතුල් පැණි බෝතලයක් ගත්තා 3000 කට ඒවත් මහ ජරාව
මොන කාලකන්නිද මන්දා. එක්කෝ ගෙවන ගානට ගැලපෙන්න හරියට කන්න බොන්න වත් දෙන්න දන්නේ නැති වසලයෝ.![]()
machan podi ayata hoda nethi de buiscut. dath tika eka parama damage wenawa,ita passe mara lathoni denawa, sihi nethi karala thamai galawanne, le peragena enna theater eken eddi. ai banis, and toffe. dennam epa owa, dila dath medapan ewelemaMaliban eka 80i ne.. Dan ekath 100 karai. Podi eka kanne oka witharai. Dan ithin dawasata 200k iwarai
![]()