මොකක්ද මචන් නම? Youtube link please?CHOGM youth conference එකට සිංදුවක් ගැහුවා leosලයි british council එකතුවෙලා එකත් පට්ට .
![]()
පබයෙක් හිටන් රගන රටක, මෙවන් අභිමානයක් අපිට යලි කවදා දැනෙයිද?
![]()
සිරිසේන, තොට සාප වේවා......
![]()
කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
භාර කරනුය මුගේ ප්රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්
CHOGM youth conference එකට සිංදුවක් ගැහුවා leosලයි british council එකතුවෙලා එකත් පට්ට .
![]()

පබයෙක් හිටන් රගන රටක, මෙවන් අභිමානයක් අපිට යලි කවදා දැනෙයිද?