mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
Machanla me gana monawada hithanne........aththa naththa......

Source Lankaenws....

83780791183903182423.jpg

27116963977581337242.jpg

88287581092134469529.jpg
 
Metalica

Member
Oct 25, 2013
33
7
0
Colombo, West, Lk
ඔය මොක ආවත් ඉන්දියාව ආවේ නැත්තං මල සුත්තක්‌ වෙන්නේ. මොකද මේ කලාපයේ ඉන්දියාව වර්ජනය කරන ජාත්‍යන්තර සමළුවක් කියන්නේ මනමාලි නැති මගුල් ගේ වගේ තමයි.

අනික බ්‍රිතාන්‍ය වගේ රටවල් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න අහනකොට තේරෙයි. ගියපාර නිව්යෝක් ගිහිං අල්ජසීරා එකට දුන්න ඉන්ටවිව් එක වගේ කැඩිච්ච ඉංගී‍්‍රසියෙන් උත්තර බදින්න ගිහිං වරිගේ නහගත්තොත් තමා වැඩේ.
 
aka aththa machn apita kiyanna ba india wa mona pu**da kiyala...hamoma ahema kiyanwa me kotiganak yata karala parawal hadanwa anthimata allapu gedara eka samuluwata naththanam ...wale wal na......

Kiwa wage Eng godak malen inne..........
anika parliment ekata familyama adala dagaththata samuluwata Cheene daganna ba........