මේ නළු බට්ටෙක් නේද ? මු වගේ එකෙක් දැකල තියෙනව මොකක්හරි නාට්ටියක
කතාවේ ඇත්තකුත් තියෙනවා බං

podi pahe attakuth thiyenawa,balapanko thenakata gihin wedak kara ganna giyama thiyena Loku eka,apiwa kocharanam wate yawaawada oya government wala wedak ehema kara ganna giyama.habai muge voice accent eke hatiyata mu sinhala ekek wage nemei mata hithenne 
උබලම බලලා තීරණය කරපල්ලා![]()
The guy in the video is a Muslim.....Don't get caught to this.

කතාවේ ඇත්තකුත් තියෙනවා බං

Sinhalese can never love Sinhalese. I know it for a fact because these genes are hard coded for centuries.Visit a village and see behind the smile how much jealousy and ego preservation is there.Yeah they're very helpful and nice but it's also a form of self,ego preservation.Pure ones are there but majority is like that.But Muslims are not so friendly too.I have lot of Muslim friends who are someway jealous of others.But the mosk protects the street.

ඕනම රටක තමන්ගෙ ජාතිය බහුතරේ උනාම ඔහොම තමයි බන්. අපේ උනුත් සුලුතරෙ උනාම වැඩේ බලා ගන්න පුලුවන්. මූ කතා කරන්නෙ දැන් ඉන්න සිංහලයො ගැන. දැන් කොහෙද බන් සිංහල උන්? බාගෙට බාගයක් ඉන්නෙ ක්‍රොස් උන එවුන්.

මරුසිරා;21006693 said:මල්ලි හරි මල්ලි .ඕක එක පැතිකඩක් .එත් දැන් මෙයත් කරන්නේ තමන්ගේ ජාතියට ගරහන එකම නේද ?![]()
