cholesterole වැඩි වෙලා සිංහලු... ළඟදීම ded වෙයි වගේ.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    bath/pan piti kanna epa, seeni kanna epa, elawalu thambala kapan, soup beepan.
    meat kanna epa. fish awulak na.
    බත් පාන් සීනි කොහොමද කොලෙස්ටරෝල් එක්ක සම්බන්ධ වෙන්නෙ? 🤔 එව්ව අදාල සීනි වලට නේද?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,182
    27,845
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බත් පාන් සීනි කොහොමද කොලෙස්ටරෝල් එක්ක සම්බන්ධ වෙන්නෙ? 🤔 එව්ව අදාල සීනි වලට නේද?

    metabolise wenne nathi tika fat widiyata store wenawa ban.
    sathi 2k elawalu witharak kala oya test eka apahu karapan.
    ubata puduma hithei.
     
    • Wow
    Reactions: Heshan Daminda

    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,306
    671
    113
    Kottawa
    පුලුවන්නම් දවසට පැයක් විතර ඇවිදින්න. පුලුවන් තරම් එලවලු,පළතුරු, රතුබත් වගේ දේවල් කෑමට ගන්න. හෙළ සුවය කියන ආයුර්වේද වෙදගෙදරකින් හදන බෙහෙත් කැද වර්ග වගයක් තියෙනවා, බෙහෙත් බඩු විකුණන කඩවල.ඒ කැද වර්ග වලින් ඕලුහාල් වලින් හදන කැද ජාතියක් තියෙනවා කොලෙස්ටරෝල්,ෆැටිලිවර්, වකුගඩු රෝග වලට එහෙම හුගක් හොද. තව හෙළසුවෙන් විකුණන්න තියෙනවා ඉස්සර කාලෙ පාවිච්චි කරපු වසවිස නොගහපු හාල් ජාති විකුණන්න. පුලුවන්නම් ඒවගේ ඒවා ටිකක් පාවිච්චියට ගන්න. Stress එක පුලුවන් තරම් අඩුකරගන්න. :yes: :) :)
    (y) (y)