cholesterole වැඩි වෙලා සිංහලු... ළඟදීම ded වෙයි වගේ.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    Danma idamma kama palane krpn. Ape thathatat cholestrol awit heart attack awa. baya krnna newe kiwwe. parissam wenna kiynna :) :) :)
    අපේ තාත්ත නැති වුනෙත් එහෙම තමා.

    උබා රෑ වෙනකම් නිදි මරනව නම් ඒක පොඩ්ඩක් අඩු කරහන් කොලෙස්ට්‍රෝල් බහී
    නිදි මරණ එකත් මේකට බලපානවද බන්? 😣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    yako 29 weddi cholesterol wadi wenawada . Ai ban check karna hitune ?
    සීනි චෙක් කරන්න ගියේ. මේකත් චෙක් කරගත්ත නිකන්ම. ජිම් එකේ අවුරුද්දකින් රයිස් එකක් තියා පාන්වත් කන්නේ නැති එකෙක්ගේ සීනි වැඩි වෙලා කිව්වා. ඒකයි මාත් චෙක් කරන්න ගියේ.
     
    • Wow
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සීනි චෙක් කරන්න ගියේ. මේකත් චෙක් කරගත්ත නිකන්ම. ජිම් එකේ අවුරුද්දකින් රයිස් එකක් තියා පාන්වත් කන්නේ නැති එකෙක්ගේ සීනි වැඩි වෙලා කිව්වා. ඒකයි මාත් චෙක් කරන්න ගියේ.

    Atorvastatin kiyala behethak thiyenawa ban cholesterol adu karanna. Ape ammala gannawa.
    Dokekgen ahala ganin.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    අපේ තාත්ත නැති වුනෙත් එහෙම තමා.

    නිදි මරණ එකත් මේකට බලපානවද බන්? 😣
    අපේ තාත්ත නැති වුනෙත් එහෙම තමා.

    නිදි මරණ එකත් මේකට බලපානවද බන්? 😣
    Ow බන් ඒකා බලපානව
     
    • Wow
    Reactions: Heshan Daminda

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    ඔව්ව නම් කන්නෙම නෑ බන්. අන්තිමට හරක් මස් ගෙනාවේ එකම එක පාරයි, ආයේ ගෙනාවේ නෑ.

    මස් කොහොමද බන් කන්න හොඳ? මම උයන්න දන්නේ තෙලුත් දාලනේ. තෙල් නොදා උයන්නේ කොහොමද?

    නෑ බන් මොන ෆැට් ද. ලාවට පැක් හතරත් පේනවා.

    කොහේ වහලද ඇරලා තියෙන්නේ මම යන්නේ වහලනම්..

    උඹ කරලා තියේද? 🙄

    ජොයින් වුනා.. 😍

    කඩේ රයිස් කොත්තු අනන් මනං කනවනේ බන්.. 😣

    ජිම් යනවා බන්. තාත්තටත් තිබ්බනේ කොලෙස්ටරෝල්..

    වයස 29
    බර කිලෝ 71යි
    සිගා ගහනව බොද්දි විතරක්.
    තාත්තට තිබ්බ, අම්මටත් හාට් එකේ කොලෙස්ටරෝල් තට්ටුවක් තිබිලා.

    මට වකුගඩුත් ෂුවර් නෑ. අනික ෆැටි ලිවර්.. 😣

    මේ දවස් ටිකේම කඩෙන් බන්.
    ------ Post added on Dec 7, 2021 at 10:08 PM
    ow machn mata 230 ta wage awa. masa 3 kin apahu check karama adu wela tibbe. :yes: dan masa 6 kata sarayak FBS ekai cholostrol ekai check karanwa. me iratu wage inna kollo marenwa bn heart attack walin. :no: e hinda masa 6 kata sarayak 1000 k wiyadan karana eka padu na.:yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    Don't panic... You need lifestyle changes first. At least do a brisk walk everyday. Make it a habit. You operate from home, so an early morning walk can be easily done. The rest can be easy controlled by a healthy diet. You are what you Eat.

    Don't worry about sleep. Both too much and too little sleep have a negative impact on lipid levels. Sleeping less than five hours at night and sleeping for over 8 hours both cause similar results. The exact mechanism is still under investigation but suspected are the lipoprotein-regulating genes.

    You are on the borderline and time to start controlling it. If it isn't successful you need to consult a doctor and go on statins.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670

    මචන් සුවිම් පූල් එකෙන් කොරෝන හැදෙනවද? පූල් එකට බැහැල ඉන්න එකෙන් රෙස්ට් රූම් යූස් කරන එකෙන් නෙවෙයි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    සීනි චෙක් කරන්න ගියේ. මේකත් චෙක් කරගත්ත නිකන්ම. ජිම් එකේ අවුරුද්දකින් රයිස් එකක් තියා පාන්වත් කන්නේ නැති එකෙක්ගේ සීනි වැඩි වෙලා කිව්වා. ඒකයි මාත් චෙක් කරන්න ගියේ.

    How Stress Affects Your Heart Health​

    Everyone has stress from time to time, whether from work, financial trouble, family problems, or facing a big life change, like moving.

    When you’re feeling strained, your body releases adrenaline and cortisol, hormones that rev up your heart, sharpen your brain, and help you deal with problems. A little stress may even be good for you by helping you focus on a challenge in your life and work harder to overcome it.

    Constant stress is another story. If it’s nonstop and lasts for a long time, your stress hormones remain at high levels and put a dangerous strain on your heart and other parts of your body. High levels of cortisol from chronic or long-term stress can cause high blood cholesterol, along with other heart disease risks.

    Full Article
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    ගෙදර බඩටත් සෙල්ලම් කරලා ජිම් එකෙත් ලීටර් ගානට දාඩිය දාන්න සෙල්ලම් කරලත් මෙහෙමනේ ඉතින්. 😣
    weight training karata cardio karanna ona machan ..ground ekaka duwanna ona...heart ekata hoda ethakota....gym yana keedenekta fatty lever ehema enawada bn.....ath dekai kakul dekai witharai...gembo wage ...bada thada karan inne husma allan godak eun.
     
    • Sad
    Reactions: Heshan Daminda