choose your payment

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    120318904_2783843581854921_2236604060773866942_n.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඔන්න ඕක නිසා තමයි ලංකාවෙ ක්ලයන්ට් ලා එක්ක ප්‍රොජෙක්ට් කරන්නෙ නැත්තෙ මම
    මාසෙට ප්‍රොජෙක්ට් දෙකක් විතර අනිවා එනවා කරන්න පුලුවන්ද බැරිද කියලා අහලා, ලංකාවෙ අයගෙ ප්‍රොජෙක්ට් නං කරන්නෙ නැහැ කියලා කියනකොටම කියනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    ඔන්න ඕක නිසා තමයි ලංකාවෙ ක්ලයන්ට් ලා එක්ක ප්‍රොජෙක්ට් කරන්නෙ නැත්තෙ මම
    මාසෙට ප්‍රොජෙක්ට් දෙකක් විතර අනිවා එනවා කරන්න පුලුවන්ද බැරිද කියලා අහලා, ලංකාවෙ අයගෙ ප්‍රොජෙක්ට් නං කරන්නෙ නැහැ කියලා කියනකොටම කියනවා.
    උඹ මොනාද බන් කරන්නේ. මේකෙම එකෙක්ට සයිට් එකක් හදන්න දුන්න. මම කියපු ගානට කැමතිත් වුනා. අන්තිමේ වෙලාවට සල්ලිත් ගෙවලා තීම් ෆයිල් එක ගත්තම හදපු එකට වඩා පට්ට වෙනස් එකක් තියෙන්නේ. කෝල් ආන්සර් කරන්නෙත් නෑ. මැසේජ් දැම්මට රිප්ලයි එවන්නෙත් දවසකට එකක් වගේ. සර්විස් නම් අන්තිමයි. ෂිට්. 😖😖😖
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    adurana kenek haraha project ekak kara, advance eka nam hambuna . project eka 1week oni qwa nisa karala dunna ikmnta, den maasa eka hamarka wage. ara set krapau kenagen salli illuwaama eya kiyanwa , cheq eka sign karala naalu, finance eken approve krala naalu. ohoma kiya kiya innawa. mokakada machan mekata kranne mama direct client ta katha karoth aulda ? 50k Ganna tye balance eka ,
     
    • Sad
    • Like
    Reactions: D_Mad and lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    උඹ මොනාද බන් කරන්නේ. මේකෙම එකෙක්ට සයිට් එකක් හදන්න දුන්න. මම කියපු ගානට කැමතිත් වුනා. අන්තිමේ වෙලාවට සල්ලිත් ගෙවලා තීම් ෆයිල් එක ගත්තම හදපු එකට වඩා පට්ට වෙනස් එකක් තියෙන්නේ. කෝල් ආන්සර් කරන්නෙත් නෑ. මැසේජ් දැම්මට රිප්ලයි එවන්නෙත් දවසකට එකක් වගේ. සර්විස් නම් අන්තිමයි. ෂිට්. 😖😖😖

    මම මොබයිල් ඇප් කරන්නෙ (iOS), job එකක් කරනවා
    ෆ්‍රීලාන්ස් නං කරන්නෙ ලංකාවෙ නොවෙන එකක් මගේ ටයිම්ලයින් එකට සෙට් වෙනවා නං විතරයි
    දැං හැම මගුලටම ඇප් ඕන නිසා ගොඩක් කන්ටැක්ට් හරහා ප්‍රොජෙක්ට් එනවා
     
    • Like
    Reactions: lilman