චුටි මල්ලිගෙයි පොඩි මල්ලිගෙයි දෙරණේ ජෝක් ටික අහන උන් කවුද ඉන්නේ??
අවුරුදු ගානක ඉඳන් කරන්නේ උන්. කුණුහරප නැතුව හිනස්සන එකත් පට්ටම හැකියාවක්. මම මේ දැන් අහ අහ ඉන්නේ එකක්... ඉල ඇදෙනවා මුන් දෙන කතා වලට..
https://www.youtube.com/watch?v=N4mwqT5FPnI
මෙතනිනුත් අහන්න පුළුවන්
http://fmderana.lk/jokes

Last edited: