Chris gayle ට වැදුනොත්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොහොමත්‌ කැපෙන එකේ ඌ බෝල 30 ට 100 ක් වගේ ගහනවනම් පට්ට නෙ. පොලාඩ් හරි. කොහෙද අර අකිලයා නැහැනෙ.

    සාපෙ වැඩ.
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සාපෙ හරි ඌ ගියා. පොලාඩ් නෙක්ස්ට්
     
    gonfun

    Well-known member
  • Apr 27, 2018
    397
    250
    63
    කොහොමත්‌ කැපෙන එකේ ඌ බෝල 30 ට 100 ක් වගේ ගහනවනම් පට්ට නෙ. පොලාඩ් හරි. කොහෙද අර අකිලයා නැහැනෙ.
    සාපෙ වැඩ.
    Hammoo muge kata 🤣🤣🤣 anna u giya
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    ගේල් ට බෑ. ඌ වයසයි දැන්. මල පෙරේත රාජපක්ශ බහිරවයෝ වගේ ඉන්නේ නැතුව අලුත් උන්ට දීලා නම්බුව තියන් චුත වුනා නම් ඉවරයි.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කොහොමත්‌ කැපෙන එකේ ඌ බෝල 30 ට 100 ක් වගේ ගහනවනම් පට්ට නෙ. පොලාඩ් හරි. කොහෙද අර අකිලයා නැහැනෙ.

    සාපෙ වැඩ.
    :lol::lol::lol:
    තූ ජීස් බඩී හේ මස්තෙ මස්තෙ, තූ ජීස් බඩී හේ මස්.
     
    • Haha
    Reactions: Cypress