Chris Nonis memes !!

Freezy_Colly

Member
Oct 15, 2013
1,084
86
0
HELL near johnson matara bath kade
1441414_10201595515743975_434041505_n.jpg

1474586_224234211033982_1413659108_n.jpg

1441529_224270124363724_1137047869_n.jpg

1453340_10152004352893560_1478652848_n.jpg

1450180_224318824358854_745885479_n.jpg

1476146_224364224354314_2123310066_n.jpg

:yes: :yes: :yes: :yes: :yes: :yes:
 
ඔනාවට වඩා පුම්බන්න නම් එපා.. අපි වරද්ද ගත්තේ ඔතන තමා.. ඔනාවට වඩා ගුන කියන්න ගියාම ආයේ මහ රජා වගේ හිතනවා මිනිස්සු උන් කියන ඔනා එකකට ප්‍රශස්ති කියයි කියලා.. මෙයා වැදගතෙක්, හොද උගතෙක්, නමුත් මෙයත් කොලඹදි CNN වලට විතරයි චන්ඩි පාට්.. කොටි පිල්ලි ක්‍රිකට් බලන්නාඅපු උන්ට හූ කියනකොට ගහනකොට මෙයා නිදි...
 
Freezy_Colly

Member
Oct 15, 2013
1,084
86
0
HELL near johnson matara bath kade
අපොයි;15902516 said:
ඔනාවට වඩා පුම්බන්න නම් එපා.. අපි වරද්ද ගත්තේ ඔතන තමා.. ඔනාවට වඩා ගුන කියන්න ගියාම ආයේ මහ රජා වගේ හිතනවා මිනිස්සු උන් කියන ඔනා එකකට ප්‍රශස්ති කියයි කියලා.. මෙයා වැදගතෙක්, හොද උගතෙක්, නමුත් මෙයත් කොලඹදි CNN වලට විතරයි චන්ඩි පාට්.. කොටි පිල්ලි ක්‍රිකට් බලන්නාඅපු උන්ට හූ කියනකොට ගහනකොට මෙයා නිදි...

:yes: :yes: :yes:
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපොයි;15902516 said:
    ඔනාවට වඩා පුම්බන්න නම් එපා.. අපි වරද්ද ගත්තේ ඔතන තමා.. ඔනාවට වඩා ගුන කියන්න ගියාම ආයේ මහ රජා වගේ හිතනවා මිනිස්සු උන් කියන ඔනා එකකට ප්‍රශස්ති කියයි කියලා.. මෙයා වැදගතෙක්, හොද උගතෙක්, නමුත් මෙයත් කොලඹදි CNN වලට විතරයි චන්ඩි පාට්.. කොටි පිල්ලි ක්‍රිකට් බලන්නාඅපු උන්ට හූ කියනකොට ගහනකොට මෙයා නිදි...

    ekath aththa ban :dull::dull::dull::dull:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අපොයි;15902516 said:
    ඔනාවට වඩා පුම්බන්න නම් එපා.. අපි වරද්ද ගත්තේ ඔතන තමා.. ඔනාවට වඩා ගුන කියන්න ගියාම ආයේ මහ රජා වගේ හිතනවා මිනිස්සු උන් කියන ඔනා එකකට ප්‍රශස්ති කියයි කියලා.. මෙයා වැදගතෙක්, හොද උගතෙක්, නමුත් මෙයත් කොලඹදි CNN වලට විතරයි චන්ඩි පාට්.. කොටි පිල්ලි ක්‍රිකට් බලන්නාඅපු උන්ට හූ කියනකොට ගහනකොට මෙයා නිදි...

    okata uththare muu anthimata denne ban hodata ahapanko...onama rataka nidahasak tiyanawa kiyala katha kerenna..:lol::lol:
     
    okata uththare muu anthimata denne ban hodata ahapanko...onama rataka nidahasak tiyanawa kiyala katha kerenna..:lol::lol:
    මෙහෙමයි, උබ දැකලා තියනවද කොතනක හරි ලන්කාවේ හිටපු හො ඉන්න හො කිසිම තානාපති කෙනෙක්(ඇමෙරිකන්, එන්ගලන්ත, ඔස්ට්‍රිලිය, චීන, සින්ගපුරු, අරාබි) මොනම අවස්තාවකවත් ස්වර්නවාහිනි, සිරස හො මොනම නාලිකාවකටවත් වොයිස් කට් දෙනවා රාජ්යත්‍රන්තික සම්බන්ද කේස් වලදි.. CNN,BBC ලොකු එක ඇත්ත, නමුත් ප්‍රතිපත්තියක් හැටියට එහෙම දෙන්නේ නැ. ඒ මොකද කියලා හොයපන්.. BBC,CNN හො මාද්ය කියන්නේ වාර්තාකරනයක් පමනයි.. එතනින් එහාට දෙයක් උන්ට කරන්න බැ.. ඔය CNN එකාට කිව්ව වාක්ය ටික කැමරන්ටත් කියන්න පුලුවන් නම් නොනිස්ට අපි රෙඩ් කාපට් එකේ මල් මාලා දාලා වදිනවා.. අන්න ඒක හිතපන්.. ලම්කාවේ තානාපති සේවය බින්දුවයි.. එයාලා එහේ රටේ නායකයන්ටත් එහෙයි කියනවා, මෙහෙ රටේ නායකයන්ටත් එහෙයි කියනවා තමුන්ගේ පට්ටම රැකගෙන ලමයින්ට ලොකු කොලීජිවල උගන්න ගන්නවා තානාපති වරප්‍රසාද මගින්.. මෙයා එහෙමයි කියන්න මම කුහක නැ. නමුත් ඉස්සර ඉදන් එන්ගලන්ත ආන්ඩුව දැනුවත් කලානම් අපේ තානාපති සේවය පර දෙමලට මෙහෙම නටන්න බැ..
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    දැන් ඉතින් ආයි ඔය වගේ meme හදන්න වෙන්නේ නෑ. මෙහෙමනම් හදන්න පුළුවන්.

    Sajin assaulted Nonis
    >
    >
    >
    Next Day Nonis resigned

    අඩන්නද හිනවෙන්නද කියලා හිතාගන්න බෑ හැබැයි ඒකට.