christian කෙල්ලෙක්

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මමත් ක්‍රිස්තියන් මචං
මගේ කෙල්ල බුද්ධාගමේ

හරි දැන් කතාවට බහිමු
මේකයි සීන් එක
ලොකුම හේතු ටික වෙන්නේ මේවා

1. උඹලා දෙන්නගේ ගෙවල් වලින් ආගමට එන ප්‍රශ්න.. ඒ කියන්නේ සමහරු කැමති නෑ ආගම වෙනස් කරන්න
2. කවදාහරි උඹලා බැදලා පැටව් ගැහුවට පස්සේ ඒ පැටියා මොන ආගමේද කියලා එන ප්‍රශ්ණ
3. තදින්ම ආගම අදහන කෙනෙක්නම් පවුල් ප්‍රශ්නත් එන නිසා (කෑම බීම වගේ දේවල්)

ඉතිං මචං ඒ ප්‍රශ්ණ ගැන හිතලා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ
එහෙම නැත්නම් සමහර කෙල්ලෝ ඉන්නවා ඇඩ් එකටත් ඔහොම ආගම ඔලුවේ තියන් ඉන්න උන්..
ඒ වගේ උන් තමා යටට අදින්නෙත් නැතුව මාසෙකට එක පාරක් දෙපාරක් පල්ලි යන්නේ

:yes:
 
AAJC

Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    :yes::yes::yes:ආගම ගැන වත් මොකක් ගැනවත් හරි අවබෝධයක් නැති බ්‍රොයිලර් කිකිලියෙක්. හොඳ වේලාවට බෑ කියල තියෙන්නෙ. ඕකුන් පස්සේ කාලෙක පල්ලියෙන් කිව්වොත් අම්මත් මරණ උන්.
    ඔය වගේ උන් හොඳ උන්ට අපහාසයක්.
    :yes::yes::yes::yes::yes:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    ලොකුම හේතු ටික වෙන්නේ මේවා

    1. උඹලා දෙන්නගේ ගෙවල් වලින් ආගමට එන ප්‍රශ්න.. ඒ කියන්නේ සමහරු කැමති නෑ ආගම වෙනස් කරන්න
    2. කවදාහරි උඹලා බැදලා පැටව් ගැහුවට පස්සේ ඒ පැටියා මොන ආගමේද කියලා එන ප්‍රශ්ණ
    3. තදින්ම ආගම අදහන කෙනෙක්නම් පවුල් ප්‍රශ්නත් එන නිසා (කෑම බීම වගේ දේවල්)

    මම මේ වගේ දේවල් කීප පාරක් දැකල තියෙනවා මචං. මම දන්නා බෞද්ධ කෙල්ලෝ දෙන්නෙක් බැන්ඳ කතෝලික/ක්‍රිස්තියානි අයව. ඒ දෙන්නටම කොල්ලන්ගේ ගෙවල් වලින් කිව්වේ.
    1. ඔයා අපේ ආගමට එන්න ඕනේ.
    2. ළමයි අපේ ආගමට එන්න ඕනේ කියල.

    (ආදරයට ආගම මොකටද කියල කිව්වේ කවුද.)

    කොටින්ම පල්ලියෙන් Christianity 101 වගේ පොතකුත් දීල පොඩි course එකකුත් කරවල.

    තව සිද්දියක් තියෙනවා. මම දන්නා තව කෙල්ලෙක් බැඳලා ඉන්නව. මුලින් ගෙවල් වලින් හොඳටම විරුද්ධ උනා. ඒ දෙන්නනම් දෙන්නගේ ආගම් වෙනම අදහනවා. විවාහ පොරොන්දුවක් විදිහට ළමයි බෞද්ධ. එත් දිගටම එකත් වෙනස් කරගන්න දැඟලුවා.

    ඊළඟට මම දැක්ක වැදගත්ම දේ. අපේ පන්සලක හාමුදුරු කෙනෙක් නම් නෙවෙයි ඕවට මොකුත් කියන්න, ඇඟිලි ගහන්න ගියේ. එත් මචං පල්ලියෙන් පිරිමි කෙනාගේ ගෙදරටම ඇවිත් කතා කරා. දන්නවා ඇතිනේ මොනවද කියන්නේ කියල. අරක බෑ. මේක නැති වෙනවා. එතකොට ළමයින්ට මොකද වෙන්නෙ. අපරාදේ කියනන් බෑ පන්සලේ නම් ජීවිතේට පන්සල් නොගියපු කෙනෙකුට පවා පාන්සකුලේ දෙනවා.

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සමහරු ඉන්නවා බන් ඕවට බැදිලම ඉන්න උන් ....උන කැමති නෑ ඒව වෙනස් කරන්න අනික ඔහොම එකෙක් එක්ක යාලු උනත් උබට ඉන්න අමාරු වෙනවා උදාහරනයක් විදිහට මොන වැඩේ තිබ්බත් ඉරිදා පල්ලි යන්න ඕනි කියයි ......ඔය වගේ ඒවා ,,,,හැබයි ඔය වගේ හිතන වැඩ කරන ක්‍රිස්තියානි අය හරි අඩුයි ......
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මමත් ක්‍රිස්තියන් මචං
    මගේ කෙල්ල බුද්ධාගමේ

    හරි දැන් කතාවට බහිමු
    මේකයි සීන් එක
    ලොකුම හේතු ටික වෙන්නේ මේවා

    1. උඹලා දෙන්නගේ ගෙවල් වලින් ආගමට එන ප්‍රශ්න.. ඒ කියන්නේ සමහරු කැමති නෑ ආගම වෙනස් කරන්න
    2. කවදාහරි උඹලා බැදලා පැටව් ගැහුවට පස්සේ ඒ පැටියා මොන ආගමේද කියලා එන ප්‍රශ්ණ
    3. තදින්ම ආගම අදහන කෙනෙක්නම් පවුල් ප්‍රශ්නත් එන නිසා (කෑම බීම වගේ දේවල්)

    ඉතිං මචං ඒ ප්‍රශ්ණ ගැන හිතලා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ
    එහෙම නැත්නම් සමහර කෙල්ලෝ ඉන්නවා ඇඩ් එකටත් ඔහොම ආගම ඔලුවේ තියන් ඉන්න උන්..
    ඒ වගේ උන් තමා යටට අදින්නෙත් නැතුව මාසෙකට එක පාරක් දෙපාරක් පල්ලි යන්නේ

    :rofl::rofl::rofl:
     
    nstar91

    Member
    Jul 5, 2012
    7
    1
    0
    oka kellage lokuwak wenath puluwan....... e wagema kellage gedarin awlka wennath puluwan...... poddak hithahan Buddhist kellek poruwaka naginne nathuwa wena agamaka kollek bandath Buddhist kollek bandath gamak nam aniwa kathawak hadenawane.... e nathath nadayo hari kathawak hadanawa.... e wage poddai meka wenas....... e wagema issalla kiyapu aya wage sabaha wala case ehemath thiyenawa.... oka agamakawath manushayekge waradakwath neme wiwida dewal walin minissunge akalpa wenas karala..... hariya TV eke advertisement walin ape kamaththa wenas karanawa wage..... Habai machan kella kolla hoyanne kasada badinna misak joliyatanam neme kiyala oken penawa..... uba christian unanam aniwa ubata gedarin awith ahana kiyanawa.....
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    macho, මටත් ක්‍රිස්තියන් කෙල්ලො දෙන්නෙක් හිටියා උන් හරි හොදයි බං, අපේ කෙල්ලොයි උනුයි වැඩි වෙනසක් නැ..

    ඒත් ඔහොම අහනවා නම් මචො උන් පාරම්පරික ක්‍රිස්තියන් අය නෙමෙයි.

    ඔය අලුතෙන් එන ඉවැන්ජලිකල්, යොහොවා වගේ එකක උන්, උන් ගෙ සෙට් එකේ එකෙක් නම් ගැවෙන්න වත් එපා.
    ඒ ඇරෙන්න සාමන්ය ක්‍රිස්තියානි / කතෝලික නම් උන් එහෙම ඔලුවෙ තියාගෙන ඉන්න උන් නෙමෙයි. .

    සාමාන්ය ක්‍රිස්තියන් / කතොලික අය සිංහල අවුවුද්ද සමරනවා, තොරන් බලන්න යනව, වෙසක් බලනවා.
    ඒත් අර මූලධර්ම සෙට් එකේ උන් නම් මහ සත්තු ජාතියක්. . උන්ගෙ ඔලුවල තියෙන්නෙ ගූ. .

    අනිත් එක මචො, මම දන්න විදියට ක්‍රිස්තියන් අය බුද්ධාගම ගැන පොඩ්ඩක් ඉගෙන ගත්තම අපිටත් වඩා බුද්ද දර්මයට ආදරේ කරනවා.

    ඒත් ඔක්කොටම කලින් ආගම ගැන අහපු කෙල්ලෙක් නම් අදහස අත ඇරගනින් මචො. . අනිවා උබට බැප්ටිසම් ගන්න වෙනවා, ඊට පස්සෙ ලෝකෙ නැති ප්‍රශ්න,

    ඔක්කොටම වැඩිය උබේ හිතේ තියෙන නිදහස උබට නැති වෙනව..

    ඇයි මනුස්සයෝ වෙසක් වලට ගිහින් අපි බොනවත් එක්ක බුද්දාගමේ උන් එක්කල. :angry::angry::angry::rofl::rofl:
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මම අපේ office එකේ ඉන්න christian කෙල්ලෙක්ගෙන් ඇහුවා මට කැමතිද කියලා, මෙකි ගත් කටටම කිවුවා නේ ඔයා christian ද, නැත්තම් මම කැමති නැ කියලා..

    මම හොල්මන් වුනා බන් වුන වැඩේට. මොකද්ද බන් මේ seen එක, ඇයි උන් Buddhist අයට කැමති නැද්ද
    .

    මේකයි බන්, කොහොමත් කතෝලික කොල්ලෝ කෙල්ලෝ කැමති නැහැ තමන්ගේ ආගම වෙනස් කරන්න. මොකද බන් ආගමේ උගන්නල තියෙන්නේ එකම දෙවියෝ දෙවියන් වහන්සේ (ජෙහෝවා) කියල. ඒ උනාට බෞද්ධ ධර්මයේ දෙවියෝ සෑහෙන්න ඉන්නවනේ බන්.. ඒ දෙවියන්ට වඳින්නෙත් මොකක් හරි වැඩක් කරගන්න ඕන උනාමනේ. බෞද්ධ ධර්මය අදහන කෙනෙක් කරන්න ඕන බුදු හාමුදුරුවෝ කියල තියෙන විදියට ජීවත් වෙන එක. ඒක මොන ආගමක හිටියත් කරන්න පුළුවන්. කසාද බඳිද්දී ආගම මාරු කරා කියල පන්සල් යන එක කවදාවත් නවතින්නේ නැනේ.

    අනික බන් කතෝලික අයගෙයි බෞද්ධ අයගෙයි පවුල් වල ලොකු වෙනසක් තියෙනවා. මොකද බෞද්ධ ආගමෙන් කරන්න එපා කියන දේවල් සමහර වෙලාවට කතෝලික ආගමේ කරන්න එපා කියල නැහැ. (ගොඩ මස් වලින් වැළකීම වගේ දේවල්)
    අනිත් එක කතෝලික පවුල් වල ඔය නැකත් බැලිලි, පෝරු ගැලපිලි, ඒවා එච්චරටම හිතන්නේ නැහැ, එත් දැන්නම් තත්වේ ටිකක් වෙනස්. ගෙවල් හදද්දී වගේනම් ඕව ටිකක් බලනවා. එත් තද කතෝලික පවුලක නම් කීයටවත් බලන්නේ නෑ. (ඒ උනාට ඒවාට බුඋත දෝෂත් නැහැ බන්). ඉතින් ඔතන ගෑනි හරි මිනිහ හරි දෙන්නගෙන් එකෙක් බෞද්ධ නම් ඉතින් කසාද බඳින්න ඉස්සෙල්ල ඩිවෝස් වෙලා එවරයි.

    එත් බන් දෙන්නත් එක්ක කතා කරලා දෙනන්ව තෙරුන් ගන්න පුලුවන්නම් ඔය කිසි අවුලක් නැහැ, ඕන තරම් ඔය වගේ පවුල් තියෙනවා.

    හැබැයි මචන් ක්‍රිස්තියානි group වලින්නම් බඳින්න එපා. බඳිනවනම් කතෝලික කෙල්ලෙක් ම තමයි. ක්‍රිස්තියානි එක එක group වල නම් එපා කොල්ලෝ. උන්ගෙන් කතෝලික අපිටත් වදේ..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇයි බං ෂෙශාඩ්‍රිට් ක්‍රිස්තියානි නේ බං, ඕය යස අගේට බැදලා ඉන්නේ බෞද්ධාගමේ එකෙක් ව.

    1558588_700656616642527_381668095_n.png
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    macho, මටත් ක්‍රිස්තියන් කෙල්ලො දෙන්නෙක් හිටියා උන් හරි හොදයි බං, අපේ කෙල්ලොයි උනුයි වැඩි වෙනසක් නැ..

    ඒත් ඔහොම අහනවා නම් මචො උන් පාරම්පරික ක්‍රිස්තියන් අය නෙමෙයි.

    ඔය අලුතෙන් එන ඉවැන්ජලිකල්, යොහොවා වගේ එකක උන්, උන් ගෙ සෙට් එකේ එකෙක් නම් ගැවෙන්න වත් එපා.
    ඒ ඇරෙන්න සාමන්ය ක්‍රිස්තියානි / කතෝලික නම් උන් එහෙම ඔලුවෙ තියාගෙන ඉන්න උන් නෙමෙයි. .

    සාමාන්ය ක්‍රිස්තියන් / කතොලික අය සිංහල අවුවුද්ද සමරනවා, තොරන් බලන්න යනව, වෙසක් බලනවා.
    ඒත් අර මූලධර්ම සෙට් එකේ උන් නම් මහ සත්තු ජාතියක්. . උන්ගෙ ඔලුවල තියෙන්නෙ ගූ. .

    අනිත් එක මචො, මම දන්න විදියට ක්‍රිස්තියන් අය බුද්ධාගම ගැන පොඩ්ඩක් ඉගෙන ගත්තම අපිටත් වඩා බුද්ද දර්මයට ආදරේ කරනවා.

    ඒත් ඔක්කොටම කලින් ආගම ගැන අහපු කෙල්ලෙක් නම් අදහස අත ඇරගනින් මචො. . අනිවා උබට බැප්ටිසම් ගන්න වෙනවා, ඊට පස්සෙ ලෝකෙ නැති ප්‍රශ්න,

    ඔක්කොටම වැඩිය උබේ හිතේ තියෙන නිදහස උබට නැති වෙනව..
    :yes: :yes: :yes: :yes:
     
    Street Fighter

    Well-known member
  • මමත් ක්‍රිස්තියන් මචං
    මගේ කෙල්ල බුද්ධාගමේ

    හරි දැන් කතාවට බහිමු
    මේකයි සීන් එක
    ලොකුම හේතු ටික වෙන්නේ මේවා

    1. උඹලා දෙන්නගේ ගෙවල් වලින් ආගමට එන ප්‍රශ්න.. ඒ කියන්නේ සමහරු කැමති නෑ ආගම වෙනස් කරන්න
    2. කවදාහරි උඹලා බැදලා පැටව් ගැහුවට පස්සේ ඒ පැටියා මොන ආගමේද කියලා එන ප්‍රශ්ණ
    3. තදින්ම ආගම අදහන කෙනෙක්නම් පවුල් ප්‍රශ්නත් එන නිසා (කෑම බීම වගේ දේවල්)

    ඉතිං මචං ඒ ප්‍රශ්ණ ගැන හිතලා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ
    එහෙම නැත්නම් සමහර කෙල්ලෝ ඉන්නවා ඇඩ් එකටත් ඔහොම ආගම ඔලුවේ තියන් ඉන්න උන්..
    ඒ වගේ උන් තමා යටට අදින්නෙත් නැතුව මාසෙකට එක පාරක් දෙපාරක් පල්ලි යන්නේ

    :yes::yes::yes::yes: rep 4+
     
    • Like
    Reactions: delmar

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    After marriage does your wife has to come to church and pray ?
    what will be you teach your children ? Buddhism or christian?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    After marriage does your wife has to come to church and pray ?
    what will be you teach your children ? Buddhism or christian?

    අඩෝ කැප්ටන් කියන කෑල්ල දාගනින් කොහෙන් හරි :angry::angry::angry:
    කවද්ද යකෝ 5 එන්නෙ. මල පැනල ඉන්නෙ මට දැන් හොඳටම :angry::angry: ඉක්මනට එවපිය :angry::sorry:
    :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    යාළුවා;16099976 said:
    අඩෝ කැප්ටන් කියන කෑල්ල දාගනින් කොහෙන් හරි :angry::angry::angry:
    කවද්ද යකෝ 5 එන්නෙ. මල පැනල ඉන්නෙ මට දැන් හොඳටම :angry::angry: ඉක්මනට එවපිය :angry::sorry:
    :rofl:

    2016 machan ;) mata angelica innawane :P
    1472781_388581807955338_1860253735_n_zpsbd0ed6f1.jpg
     
    Last edited: