christian කෙල්ලෙක්

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,339
    41,219
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම අපේ office එකේ ඉන්න christian කෙල්ලෙක්ගෙන් ඇහුවා මට කැමතිද කියලා, මෙකි ගත් කටටම කිවුවා නේ ඔයා christian ද, නැත්තම් මම කැමති නැ කියලා..

    මම හොල්මන් වුනා බන් වුන වැඩේට. මොකද්ද බන් මේ seen එක, ඇයි උන් Buddhist අයට කැමති නැද්ද
    .
    tho wage anath kukulekta mona kellada kemathi wenne ban???
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඇයි බන් මොකක්ද අවුල? මගෙ තාත්ත කතෝලික අම්ම Buddhist. පන්සලුත් යනව පල්ලිත් යනව. පොඩි කාලෙවත් අපිට කිසි බලපෑමක් කලේ නැහැ, අපිට කැමති ආගමක් අදහන්න නිදහස දුන්න. :yes:

    දැන්නම් මම පන්සල් යන්නෙත් නෑ, පල්ලි යන්නෙත් නෑ :rofl:

    Remix weeme prathipalayak wenna berida eka?

    pansal palli kowil mokata giyath eka neme wedagathkama, oya jeewithaye sarthakathwaya pawaranne dewiyantada thamange uthsahayatada... ledakadi dukakadi gedara budun wana ammawada mathak wenne dewiyandawa?

    karadarayakadi amme, ammo, budu ammo :D wenuwata aho dewiyani kiyalada kiyawenne. oya wage dewal wenas wenawa remix weddi

    muslim remixes thama godak bayanaka. buddhist api ahinsaka sathek dekkama uta anukampa karanawa thambiyo kela peranawa
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    මම අපේ office එකේ ඉන්න christian කෙල්ලෙක්ගෙන් ඇහුවා මට කැමතිද කියලා, මෙකි ගත් කටටම කිවුවා නේ ඔයා christian ද, නැත්තම් මම කැමති නැ කියලා..

    මම හොල්මන් වුනා බන් වුන වැඩේට. මොකද්ද බන් මේ seen එක, ඇයි උන් Buddhist අයට කැමති නැද්ද
    .

    විකාර බන් මම ක්‍රිස්ටියන් මම යාලුවෙලා ඉන්න කෙල්ල බෞද්ධ.. ගෙවල් වලිනුත් කේස් එකක් නෑ.ඒකි පන්සල් යනව මම පල්ලි යනව.ආගම කියන්නෙ තමන්ගේ විස්වාසය මිසක් ඒක මත්තෙ නහින එක නෙමේ.ආගමකින් මනුස්සයෙක් බලාපොරොත්ති වෙන්න ඕන හිතට සැහැල්ලුවක් මිසක් රටේ ලෝකෙ උන්ව සතුටු කිරීම නෙමේ(මේක මගේ පුද්ගලික මතයක් විතරයි ):D:D:D:D:D:D
     
    Dec 1, 2013
    188
    30
    0
    උඹට කියන්න තිබ්බෙ "අපෝ ඔයා කවුද කියල දැන්නෙ දැනගත්තෙ. මුකුත් ඇහුවෙ නෑ කියල හිතාගන්න" කියල.

    ඔය වගේ සීන් එකක් මට වෙන්නෙ නෑනෙ මුන්ගෙ රෙදි ගැලවෙන්න මොකක් හරි කියන්න
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    විකාර බන් මම ක්‍රිස්ටියන් මම යාලුවෙලා ඉන්න කෙල්ල බෞද්ධ.. ගෙවල් වලිනුත් කේස් එකක් නෑ.ඒකි පන්සල් යනව මම පල්ලි යනව.ආගම කියන්නෙ තමන්ගේ විස්වාසය මිසක් ඒක මත්තෙ නහින එක නෙමේ.ආගමකින් මනුස්සයෙක් බලාපොරොත්ති වෙන්න ඕන හිතට සැහැල්ලුවක් මිසක් රටේ ලෝකෙ උන්ව සතුටු කිරීම නෙමේ(මේක මගේ පුද්ගලික මතයක් විතරයි ):D:D:D:D:D:D

    :yes::yes::yes::yes:
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    ඒ කෙල්ල ගොඩක් ආගමට බර ඇති.කෙල්ලග වැරද්දක් නැහැ.කෙල්ල උඹ ගැන හැඟීමක් නැතුව උඹ කව්ද කින්ද මන්ද දන්නේ නැතුව එකපාරම ආදරේ කරාවිද?උඹත් ගොඩක් උඹේ ආගමට බර නම් පස්සේ කෙල්ලට බව්ද්ද වෙන්න කියාවි කෙල්ල උඹට කතෝලික වෙන්න කියාවි,ගෙවල් වල අයගෙන් ප්‍රශ්න එනවා ගෙවල් වල ඉන්න අයත් ගොඩක් ආගම් වලට බර නම්.උඹ උඹට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින් මචන්.අත් දැකීමෙන් කියන්නේ .කෙල්ලෝ මොන ආගමේ උනත් උන්ව විස්වාස කරන්න බැහැ..උඹ උඹට හරියන කෙල්ලෙක් හොයා ගනින් පස්සේ නිකන් දුක් වෙන්න වේවි.උඹ ගොඩක් විවුර්ත මනසක් තියන පොරක් නම් හොඳින් ඉන්න පුළුවන් උඹේ අදහස් පටු නම් ආගම දෙකක දෙන්නෙක් ට ජිවත් වෙන්න බැහැ.
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    හපොයි ඔව්..උන්ගේ හැම රෙද්දම දෙවියන්වහන්සෙගේ කැමැත්ත.....:lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ කෙල්ල ගොඩක් ආගමට බර ඇති.කෙල්ලග වැරද්දක් නැහැ.කෙල්ල උඹ ගැන හැඟීමක් නැතුව උඹ කව්ද කින්ද මන්ද දන්නේ නැතුව එකපාරම ආදරේ කරාවිද?උඹත් ගොඩක් උඹේ ආගමට බර නම් පස්සේ කෙල්ලට බව්ද්ද වෙන්න කියාවි කෙල්ල උඹට කතෝලික වෙන්න කියාවි,ගෙවල් වල අයගෙන් ප්‍රශ්න එනවා ගෙවල් වල ඉන්න අයත් ගොඩක් ආගම් වලට බර නම්.උඹ උඹට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින් මචන්.අත් දැකීමෙන් කියන්නේ .කෙල්ලෝ මොන ආගමේ උනත් උන්ව විස්වාස කරන්න බැහැ..උඹ උඹට හරියන කෙල්ලෙක් හොයා ගනින් පස්සේ නිකන් දුක් වෙන්න වේවි.උඹ ගොඩක් විවුර්ත මනසක් තියන පොරක් නම් හොඳින් ඉන්න පුළුවන් උඹේ අදහස් පටු නම් ආගම දෙකක දෙන්නෙක් ට ජිවත් වෙන්න බැහැ.

    sira kathawa :lol: