Christina ව මතකද?

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    2491207340_74d4c86465_z.jpg


    මෙයා තවත් ලස්සන වෙලා නේද...? :P
    ඉස්සර කතාව බලන්නෙ ම්යාව බලන්න ඕන නිසා.....:love::love::love:
    මම කවද හරි මැරි කරන්න හිතන් ඉන්නෙ මෙයා වගේ කෙල්ලෙක් තමයී:D:D:P:P:P....ඒ කියන්නෙ කවදාවත් මැරි කරන්න වෙන එකක් නෑ කියන එක තමයී......:lol::lol::lol::lol::lol:

    හම්බුන වෙලාවට පටක ටිකක් ඉල්ල ගන්න ඕන...ක්ලෝන් කරල පිටපත් 10ක් වත් හදා ගන්න ඕන සෑහෙන්න කොල්ලෝ හොයනවා..:)
    සොයන්නාට සම්බ වේ කියනවා නේ..මේකට ඒවගේ කස්ටියව සම්බ උන සහෝදරයෙකුත් කොමෙන්‍ටුවක් දාලා තිබුනා...කොල්ලෝ කෙල්ලව ඉක්මනට සෙට් කර ගනින් මෙන්න තව කොල්ලෙක් ඉන්නවා ඒ වගේ කෙනෙක්ව හොයන...
    :rolleyes::rolleyes::rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K