Christmas lunch ekata monawada dena gift?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,456
    72,438
    113
    Gift voucher good idea. Mona vage voucher da? Super market? Fashion? My friend is a middle class guy.
    මමනම් ඉතින් cool planet හරි nolimit වගේ තමා දෙන්නෙ. අඩු කුලේ උන්ට richlook වගේ එකක් දෙනවා. තෑගි වලින් ගොඩක් වෙලාටවට බැලන්ස් කරන්නෙ ගෑනු සෙට් එක, ඒකයි ඇඳුම් ගන්න පුලුවන් ඒවා මම දෙන්නෙ. මොකද invite කරපු පිරිමි එකා කවදාවත් උඹලගෙ අඩුපාඩු කියන්නෙ නෑ. ඒත් ගෑනු උන් තමා "ඊයා අරූ නිකන්නෙ කාල ගියෙ" වගේ ඒවා කියන්නෙ. ඉතින් උන්ව බැලන්ස් කරන්න ඕන.

    වයින් බෝතලයක් දීපන් මිට්ටො. මොන පොන්නයොද ක්‍රිස්මස් ඩිනර් වලට ගිෆ්ට් වව්චර් දෙන්නෙ. :lol::lol:

    හුත්තො ගෙදරකින් invite කලාම ගෑනිව තමා ශේප් කරන්න ඕනා. උන්ට වයින් වගේ ඒවා වැඩක් නෑ. පොශ් තැනකට යනවනම් දීපන්. නැත්ත වව්චර් තමා හරියන්නෙ.
     
    Last edited:

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    මමනම් ඉතින් cool planet හරි nolimit වගේ තමා දෙන්නෙ. අඩු කුලේ උන්ට richlook වගේ එකක් දෙනවා. තෑගි වලින් ගොඩක් වෙලාටවට බැලන්ස් කරන්නෙ ගෑනු සෙට් එක, ඒකයි ඇඳුම් ගන්න පුලුවන් ඒවා මම දෙන්නෙ. මොකද invite කරපු පිරිමි එකා කවදාවත් උඹලගෙ අඩුපාඩු කියන්නෙ නෑ. ඒත් ගෑනු උන් තමා "ඊයා අරූ නිකන්නෙ කාල ගියෙ" වගේ ඒවා කියන්නෙ. ඉතින් උන්ව බැලන්ස් කරන්න ඕන.

    මමනම් ඉතින් cool planet හරි nolimit වගේ තමා දෙන්නෙ. අඩු කුලේ උන්ට richlook වගේ එකක් දෙනවා.
    Ela.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    වයින් බෝතලයක් දීපන් මිට්ටො. මොන පොන්නයොද ක්‍රිස්මස් ඩිනර් වලට ගිෆ්ට් වව්චර් දෙන්නෙ. :lol::lol:
    kiyala wadak na ... mona adukule wadakda ban gift voucher denne lunch ekedi. Mama nam kiyanne GIFT voucher eka deela danagahala wadapan :lol:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    Gift voucher denne birthday celebration , weddings wage personnel celebration event waladi, chrismas wage common festival wage ekakata wine bottle ekak, gift ekak wage denne.
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    සාමාන්‍යයෙන් gift hamper / gift bucket එකක් වගේ පොඩියට දෙනවා. බොන එකෙක් නම් වයින් bottle එකක් අරන් ගියත් අවුලක් නෑ
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,665
    2,725
    113
    මමනම් ඉතින් cool planet හරි nolimit වගේ තමා දෙන්නෙ. අඩු කුලේ උන්ට richlook වගේ එකක් දෙනවා. තෑගි වලින් ගොඩක් වෙලාටවට බැලන්ස් කරන්නෙ ගෑනු සෙට් එක, ඒකයි ඇඳුම් ගන්න පුලුවන් ඒවා මම දෙන්නෙ. මොකද invite කරපු පිරිමි එකා කවදාවත් උඹලගෙ අඩුපාඩු කියන්නෙ නෑ. ඒත් ගෑනු උන් තමා "ඊයා අරූ නිකන්නෙ කාල ගියෙ" වගේ ඒවා කියන්නෙ. ඉතින් උන්ව බැලන්ස් කරන්න ඕන.

    හුත්තො ගෙදරකින් invite කලාම ගෑනිව තමා ශේප් කරන්න ඕනා. උන්ට වයින් වගේ ඒවා වැඩක් නෑ. පොශ් තැනකට යනවනම් දීපන්. නැත්ත වව්චර් තමා හරියන්නෙ.
    දීල දනගහල වැදපන් ගෑනිට. :lol: