පට්ටම නිදහස් බං. uBlock add on එක android එකටත් දාන්න පුළුවන්. කාලකන්නි pop up ad නැහැ. Video auto play වෙන කරුමෙ නෑ. අනික මාරම fast. උන්ගෙ privacy options එහෙමත් නියමයි. Sync එකත් වැඩ නියමෙට. 
වැදගත්ම දේ google drive, Microsoft teams account කිපයකට browser එකෙන් log වෙන්න පුළුවන්. Chrome edge දෙකේම ඔය බිජ්ජවල් Android account manager එකේ දාගෙන හැමනෙන්ඩ එපැයි. එතකොට sync වෙන්නෙ Android sync වලින්.

උඹලටත් chrome නිසා internet එපා වෙලා නම් Firefox ට්රයි කරලා බලහන්. ආයේ යන්න හිතෙන එකක් නෑ.