Chrome විසික් කරලා Firefox වලට මාරු වුණා. (windows, android දෙකම)

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    පට්ටම නිදහස් බං. uBlock add on එක android එකටත් දාන්න පුළුවන්. කාලකන්නි pop up ad නැහැ. Video auto play වෙන කරුමෙ නෑ. අනික මාරම fast. උන්ගෙ privacy options එහෙමත් නියමයි. Sync එකත් වැඩ නියමෙට. 😍

    වැදගත්ම දේ google drive, Microsoft teams account කිපයකට browser එකෙන් log වෙන්න පුළුවන්. Chrome edge දෙකේම ඔය බිජ්ජවල් Android account manager එකේ දාගෙන හැමනෙන්ඩ එපැයි. එතකොට sync වෙන්නෙ Android sync වලින්. 🤬🤬

    උඹලටත් chrome නිසා internet එපා වෙලා නම් Firefox ට්‍රයි කරලා බලහන්. ආයේ යන්න හිතෙන එකක් නෑ.
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Firefox walin thama chrome walata maru wune
    Mata eka anith browsers walata wada fast
    RAM eka kanne naththm chrome patta
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    Brave දාගනින්
    1653745276788.png
     
    • Love
    Reactions: HmNRazor

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පට්ටම නිදහස් බං. uBlock add on එක android එකටත් දාන්න පුළුවන්. කාලකන්නි pop up ad නැහැ. Video auto play වෙන කරුමෙ නෑ. අනික මාරම fast. උන්ගෙ privacy options එහෙමත් නියමයි. Sync එකත් වැඩ නියමෙට. 😍

    වැදගත්ම දේ google drive, Microsoft teams account කිපයකට browser එකෙන් log වෙන්න පුළුවන්. Chrome edge දෙකේම ඔය බිජ්ජවල් Android account manager එකේ දාගෙන හැමනෙන්ඩ එපැයි. එතකොට sync වෙන්නෙ Android sync වලින්. 🤬🤬

    උඹලටත් chrome නිසා internet එපා වෙලා නම් Firefox ට්‍රයි කරලා බලහන්. ආයේ යන්න හිතෙන එකක් නෑ.
    ෆයර්ෆොක්ස් අවුරුදු 15ක් විතර පාවිච්චි කරනවා තාම කිසි අව්ලක් නෑ. ක්‍රෝම් රිසෝසස් කනවා.
     
    • Love
    Reactions: HmNRazor

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,130
    113
    ජංගි හුත්ත මාරු කරලා රනිලට කඩේ යන්ව වගේ වැඩක් නේ??
     
    • Haha
    Reactions: HmNRazor

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ජංගි හුත්ත මාරු කරලා රනිලට කඩේ යන්ව වගේ වැඩක් නේ??
    ඔයා තාම end game එක දන් නෑනෙ පුතා. දැන් නම දැක්ක ගමන් රනිල්වයි, ඩොලර් එකයි මතක් වෙනවා නේද? ඒ ගමන් ඉඳලා හිටලා මගෙ චැනල් ටිකයි, onlyfans එකයි promote කරගන්නවා නේද? එනයින් සිතා බලන්න. එතකොට තේරෙනවා. අරගලේට ගිහින් self promotion කරගන්න උන් වගේම තමයි. හැබැයි අපි පාවිච්චි කරන්නෙ කාටත් ඵලක් ඇති දේවල්. 😂🙏

    Via daaganin ban
    Patta speed
    Via ත් තියෙනවා පොඩි පොඩි වැඩවලට. ඒක ටිකක් features මදිනෙ.
    ------ Post added on May 28, 2022 at 8:04 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,130
    113
    ඔයා තාම end game එක දන් නෑනෙ පුතා. දැන් නම දැක්ක ගමන් රනිල්වයි, ඩොලර් එකයි මතක් වෙනවා නේද? ඒ ගමන් ඉඳලා හිටලා මගෙ චැනල් ටිකයි, onlyfans එකයි promote කරගන්නවා නේද? එනයින් සිතා බලන්න. එතකොට තේරෙනවා. අරගලේට ගිහින් self promotion කරගන්න උන් වගේම තමයි. හැබැයි අපි පාවිච්චි කරන්නෙ කාටත් ඵලක් ඇති දේවල්. 😂🙏

    Via ත් තියෙනවා පොඩි පොඩි වැඩවලට. ඒක ටිකක් features මදිනෙ.
    ------ Post added on May 28, 2022 at 8:04 PM
    උබ උබගැන අධිමානයෙන් ඉන්නේ තරමට අපිට එහෙම පේන් නෑ බන්.. කොටින්ම මට හිතෙන දේ කියන්නද?උබ මාකටින් ෆර්ම් එකක පොරක්... මොකද ඕන ජංගියක් ගැන උබ දන්නවා.. ඊට අමතරව උබ පොර වගේ දාන ඕන පෝස්ට් එකක් ගූගල් එකෙන් කනවර්ට් කරල ඕන එකෙකුට හදන්න පුලුවන්.. අන්තිම කාරනාව... උබ නමක් හදාගන්න ට්‍රයි කරනවා,, හැබැයි හැදෙන්නේ ඉරෝසන්ට හැදුන නම මයි..

    කොහොමත් ඊලගට වැඩිම පිරිසක් ඉග්නෝ කරන්නේ උබව...
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    උබ උබගැන අධිමානයෙන් ඉන්නේ තරමට අපිට එහෙම පේන් නෑ බන්.. කොටින්ම මට හිතෙන දේ කියන්නද?උබ මාකටින් ෆර්ම් එකක පොරක්... මොකද ඕන ජංගියක් ගැන උබ දන්නවා.. ඊට අමතරව උබ පොර වගේ දාන ඕන පෝස්ට් එකක් ගූගල් එකෙන් කනවර්ට් කරල ඕන එකෙකුට හදන්න පුලුවන්.. අන්තිම කාරනාව... උබ නමක් හදාගන්න ට්‍රයි කරනවා,, හැබැයි හැදෙන්නේ ඉරෝසන්ට හැදුන නම මයි..

    කොහොමත් ඊලගට වැඩිම පිරිසක් ඉග්නෝ කරන්නේ උබව...
    උඹට හිතෙන දේ වැරදියි. මම කරන මාකටින් ලබ්බක් නෑ. මම youtube channel එකක් කරගෙන නිදහසේ ඉන්න පොරක්. 🙏

    මොකක්ද උඹ කියන Google එකෙන් convert කරන කතාව? 🤔 මම දාන එකක් හරි එහෙම තියෙනවා නම් පෙන්නහන්කො. මම හැම වෙලාවෙම දාන්නෙ original, මමම ලියපු දෙයක්. 👍

    ඉරෝසාන් වගේ මම බොරු account පස්සෙ හැංගිලා නෑ. ඉතින් මේකෙ ignore කරත් කට්ටිය අනිත් තැන්වල දැක්ක ගමන් ignore අයින් කරලා බලනවා. ඉතින් අවුලක් නෑ. 😊
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    Chrome නම් අයින් කරලා හෙන කල් ජංගියෝ.අපි නම් edge තමා♥️
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,130
    113
    උඹට හිතෙන දේ වැරදියි. මම කරන මාකටින් ලබ්බක් නෑ. මම youtube channel එකක් කරගෙන නිදහසේ ඉන්න පොරක්. 🙏

    මොකක්ද උඹ කියන Google එකෙන් convert කරන කතාව? 🤔 මම දාන එකක් හරි එහෙම තියෙනවා නම් පෙන්නහන්කො. මම හැම වෙලාවෙම දාන්නෙ original, මමම ලියපු දෙයක්. 👍

    ඉරෝසාන් වගේ මම බොරු account පස්සෙ හැංගිලා නෑ. ඉතින් මේකෙ ignore කරත් කට්ටිය අනිත් තැන්වල දැක්ක ගමන් ignore අයින් කරලා බලනවා. ඉතින් අවුලක් නෑ. 😊

    ඔව් ඔව් විශ්ව ලෝකය ලබ්බ නේ.. මමත් සමහර ඒවා බලල ත්යෙනවා.. පොඩි කාලේ අතවරයට ලක් උන එඋන් තමා වැඩියෙන් ඇට්‍රක්ශන් ගන්න දගන්නනේ..

    හරි ඒවා වැඩක් නෑ.. උබ ඔය කියන තරම් ස්වාදීන පොරක් නම් මොකටද රනිල ප්‍රොමොට් කරේ එක දිගට.. අපිට අප්පිරිය වෙන තරමටම...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔයා තාම end game එක දන් නෑනෙ පුතා. දැන් නම දැක්ක ගමන් රනිල්වයි, ඩොලර් එකයි මතක් වෙනවා නේද? ඒ ගමන් ඉඳලා හිටලා මගෙ චැනල් ටිකයි, onlyfans එකයි promote කරගන්නවා නේද? එනයින් සිතා බලන්න. එතකොට තේරෙනවා. අරගලේට ගිහින් self promotion කරගන්න උන් වගේම තමයි. හැබැයි අපි පාවිච්චි කරන්නෙ කාටත් ඵලක් ඇති දේවල්. 😂🙏

    Via ත් තියෙනවා පොඩි පොඩි වැඩවලට. ඒක ටිකක් features මදිනෙ.
    ------ Post added on May 28, 2022 at 8:04 PM
    ඇත්තට මොකද්ද බන් උඹේ සයිට් එක. යන්තමට මතකයි පරණ එකේ නමට වෙන කෑල්ලක් දාපුවාම නම එනව කියල. කොහෙද කියල හොයාගන්න බෑ :rolleyes:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    හා හා !
    performance අව්ල් වගේ.....
    අව්ල තියෙන්නේ කොහේ හරි driver හරි firmware වල හරි windows os compatibility එකේ හරි fine tune වල.
    හේතුව ඔයා පව්ව්චි කරන laptop එක business grade support නැහැ. එක business build එකක් නොවන නිසා windows වල මොනවා හරි change උන ගමන්ම tune අව්ල් යනවා.......

    firefox single process නිසා ඕක දැනෙන්නේ නැහැ.
    ඔය වෙන්නේ tune up වල අවුල් හින්ද os එකේ main scheduler එක අව්ල් යනවා, processes ගොඩක් එක්ක balance කරන්න බැරුව යනවා. බොහෝ විට මොකක් හරි driver එකක් නිසා interrupts එනවා hoo ගාල එහන නැත්තම් hardware හරියට sync නැති වෙලා යනවා.
    Business laptop වල ඔය case එක නැත්තේ උන් driver , firmware stack OS එකත් එකක්ම active update කරනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔපෙරා ක්‍රෝම් ෆයර් ෆොක්ස්.. තුනම එකයි...ඔක්කොම ස්ලෝව් මට නම්.