Chrome awlak

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    .
    .
    .
    .

    IT weddo warella ethulata.

    .
    .
    .
    .



    Ai ban mehema penwanne chrome eke ? iskolapotha font eka installa karala, Sinhala Unicode dala thiyenne. OS eka XP.

    untitled.png
     
    Last edited:

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    OS eka XP nisa bn seen eka, XP wala inbuilt sinhala nahane bn font dala ganna nisa ohoma wenne
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං.. ක්‍රෝම් පාවිච්චි කරලම නෑ..
    Firefox විතරයි..

    ඔය ෆොන්ට් එක මාරු කරගනිංකො මිනිහො.. Nirmala හරි Noto Sans හරි.. ඉස්කෝල පොත වස කැතයි..

     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    අනේ මන්දා බං.. ක්‍රෝම් පාවිච්චි කරලම නෑ..
    Firefox විතරයි..

    ඔය ෆොන්ට් එක මාරු කරගනිංකො මිනිහො.. Nirmala හරි Noto Sans හරි.. ඉස්කෝල පොත වස කැතයි..



    Web weda nisa Default font eka dagena inne ban :dull:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    තවම XP ද පාවිච්චි කරන්නේ?:eek: 7 එක දා ගනින් බන්. ඕන PC එකකට වැඩනේ:yes: