උබල චෙක් කරල බලපන් Pc එක on උනාට පස්සේ chrome එක අපි Open නොකලත් chrome process කීපයක් දුවනව background එකේ අවුල කියන්නේ ඒව 50% වගේ cpu කනව.
හා හා මම දන්නව උබල කටමැදගත්තේ මේක කියන්න කියල..
ඔව් ඔව් මම දන්නව settings වලින් background එකේ රන් වෙන එක අයින් කරන්න පුලුවන් කතාව. ඒ මේක නෙමේ එහෙම අයින් කරා කියල මේක නවතින්නෑ.
කොටින්ම task manager එකට ගිහින් end process tree කියල දුන්නමත් අර ටේ එක ඉතිරි වෙලා තමයි අනිත් ටික අයින් වෙන්නේ.
මේ ලඟදි ඉදල ඕක උනේ.
උබලට නෝට් උනේ නැද්ද මේක?