Chrome Gmail Link

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මචන් උබලගෙ chrome එකට link කරල තියන Gmail එකේ අවුලක් එනවද? link කරන්න බෑ කියල. Gmail එක් add කරනකොට service unavailable කියල එනවද? මාර case එක බන්. දැන් ටිකකට කලින් නිකන්ම chrome එකට add කරල තිබ්බ Gmail එක signout වෙලා. ආයෙ sign in වෙන්න හදනකොට service unavailable කියල එනව. මාර වැඩේ බන්. මගෙ book mark, history, cookies අනන් මනන් ඔක්කොම එකට sync කරල තිබ්බෙ ඕයි. දැන් වැඩ නෑ ඒව. :( :(මොකක් උනද මන්ද.
     
    Last edited: