Chrome "Managed by your organization"

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,333
    30,153
    113
    අපායෙ දොරකඩ
    Chrome "Managed by your organization"

    On a personal computer not in any organisation.








    ExtensionManifestV2Availability
    https://chromeenterprise.google/policies/?policy=ExtensionManifestV2Availability

    A similar issue which was resolved.
    https://support.google.com/chrome/t...browser-is-managed-by-your-organization?hl=en


    🤔💭 The cause seems to be the Internet Download Manager or a 3rd party Internet Security Extension.

    Cause for concern or not?

    Advice highly appreciated.




    Update

    Oct 9th indan karana ekak wage. V2 to V3.
    Policy eka enable nan witharai lu changes walin exempt wenne. Parana browser extension walata awul wage.

    https://developer.chrome.com/docs/extensions/develop/migrate/mv2-deprecation-timeline

    https://blog.chromium.org/2024/05/manifest-v2-phase-out-begins.html?m=1

    https://github.com/uBlockOrigin/uBlock-issues/discussions/2977#discussioncomment-8134456

    Policy eka ain karoth extension wada karanne nathi wei ne? :confused:



    Parana extensions use karanawanan me policy eka enable karanna wei

    https://www.reddit.com/r/chrome/s/0x0DQVR7Su
     
    Last edited:
    • Wow
    Reactions: NRTG and chatura_CN

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,126
    2,595
    113
    Vine Wtf GIF
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,333
    30,153
    113
    අපායෙ දොරකඩ
    Last edited:
    • Like
    Reactions: NRTG

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,148
    113
    Firefox වලට යන්න කාලේ හරි වගේ ඔය මොකක් කරත් දැන් ගුගල් එවුන් හෙන ගේමක් ගහනවා ad blockers නවත්තන්න ලබන අවුරුද්දේ කොහොමත් ඕවා අයින් කරයි දැන්ම firefox දාගෙන එකට පුරුදු වෙන්න තියෙන්නේ
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,333
    30,153
    113
    අපායෙ දොරකඩ
    oya ge PC ekke chrome eka settings spyware ekakin wenas karala thiyenne...

    oka click karanna eppaa.. password okkoma expose weii...

    as a solution

    View attachment 240443

    https://support.google.com/chrome/t...anaged-by-your-organization-no-it-s-not?hl=en

    :shocked: Genuine IDM and Kaspersky extensions witharai dala thiyenne.

    E policy eka ain karapuwahama Ara notification eka yanawa. Extension eka nithra use karana nisa ain kale na.

    Manifest V2 eke case ekak wage. Google trying to fuck us. :baffled: :(

    https://www.internetdownloadmanager.com/register/new_faq/chrome-extension-manifest3.html

    https://forum.kaspersky.com/topic/kaspersky-protection-extension-28572/

    Ehema indala anthimata okkoma hack wela thiyei da danne na ne.

    Kokatath dan tika kaleka indan LibreWolf and Mullvad primarily use karanne.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and dbug

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    "Managed by your organization" කිව්වට literal meaning එක නෙමෙයි වෙන්නේ
    හෙක් වෙලා, ස්පයිවෙයර් කිසිම අවුලක් නැහැ

    group policies or registry (in windows home editions) වෙනසක් වුණාම browser එකෙන් falsely detect කරනවා,
    company එකක endpoint manager එකකින් update එකක් push කරා කියලා
    ඒ නිසා තමයි ඔය label එක වැටෙන්නේ

    example scenarios:
    - windows debloating scripts use කරාම ඕක වෙනවා කෙලින්ම telemetry registry entries manipulate කරන නිසා
    - ඔයා දැනට install කරලා තියෙන extension එකක් manifest v3 support නැති නිසා v2 long term support policy එක enable කරන්න ඇති
    - browser එක consistency තියාගන්න v3 support නැති extensions වලට policy එක push කරා වෙන්නත් පුලුවන්

    ඔය වෙලාවේ browser එක confuse වෙනවා මොකාද browser policies වෙනස් කරේ කියලා,
    සමාන්‍යයෙන් ඔහොම කරන්නේ IT adminලා; ඒ නිසා තමයි අර message එක display වෙන්නේ

    just ignore and move on with another chromium browser or firefox

    this is mine


     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,333
    30,153
    113
    අපායෙ දොරකඩ
    - ඔයා දැනට install කරලා තියෙන extension එකක් manifest v3 support නැති නිසා v2 long term support policy එක enable කරන්න ඇති
    - browser එක consistency තියාගන්න v3 support නැති extensions වලට policy එක push කරා වෙන්නත් පුලුවන්

    Thanks (y) මමත් මේක තමා හිතුවෙ. ඒවුනාට 100% sure තිබ්බෙ නෑ.
    ඒ නිසා දැනට Policy එක remove කලා. දැන් "Managed by your organization" පෙන්නන්නෙ නෑ. ඒත් ආයෙ enable උනොත් එහෙමම තියල use කරනව.